චූටි මැණිකෝ චූටි මැණිකෝ

චූටි මැණිකෝ චූටි මැණිකෝලලාට දේසේ තවලම එනවෝකාසි නැතුවෝ කාසි නැතුවෝපාට පාට වලලුද දෙනවෝ චූටි මැණිකෝ චූටි මැණිකෝකලාට ආලෙ වරදක් නැතියෝමාගෙ අකුමේ මාගෙ අකුමේආයෙ නෑනෙ වෙන උන් රිදුවේ චූටි මැණිකෝ චූටි මැණිකෝවිදේහ වාසේ හිතපන් හනිකෝකාලෙ ගෙවෙනෝ කාලෙ ගෙවෙනෝසීත කාලෙ ලඟ ලඟ එනවෝ

තව කියවන්න

ඉරිදාක හැන්දෑව ඒ

සර සර සර සරවැටකේ ගාලට සුලං බදන්නේවිඩාබවට තනි නැවතුම සතියේඉඩෝරයට වට වැස්සක් වැන්නේඉරිදාක හැන්දෑව ඒ දින සයකම බැලමෙහෙවර නැවතූදින සයකම බැලමෙහෙවර නැවතූදින සයකම බැලමෙහෙවර නැවතූමේන්න මමයැයි කැඩපත මැතිරූඉරිදාක හැන්දෑව ඒ අප අපවම සොය සොය රළ කැළඹූඅප අපවම සොය සොය රළ කැළඹූඅප අපවම සොය සොය රළ කැළඹූදැනුණු යටඇඳුම් දියවුණු ඉරුණූඉරිදාක හැන්දෑව ඒ අප අපවම සොය සොය…

තව කියවන්න

හද්ද ගොඩේ නැටුම මගේ

හද්ද ගොඩේ නැටුම මගේමංම නටනවාතකතකතක තක්ක තකටමංම නටනවා රෙද්ද මොකෝ සරම මොකෝජැන්ඩිපහට ඇන්ද රටේඔන්න බොලේ ගීත ඇසේඉන්නෙ මොකෝ මැරුණ ලෙසේ හද්ද ගොඩේ නැටුම මගේමංම නටනවාතකතකතක තක්ක තකටමංම නටනවා ඉන්නෙ වංශෙ කබල් ගගාමුන්ට ගැම්ම නැතුව වගේසුද්දො වගේ හෙමින් නටාහන්දි පැනපු එවුන් වගේ හද්ද ගොඩේ නැටුම මගේමංම නටනවාතකතකතක තක්ක තකටමංම නටනවා මුන්ට හිනා කාලා ඉනාලැජ්ජ මොකෝ ගැම්ම…

තව කියවන්න

යාලුවේ

යාලුවේ…..මම වන්නි ගියේඒ නෙතු සොයලා… ගිනි මද්දහනේඇය දුටුවෙ එදාඅරගල කරනාඅන් සැමට වඩාඒ නෙතු බැඳුනායාලුවේ….. තොරතුරු විමසාඇය නැතිව මෙදාකිසිවෙකු කීවාඇගෙ නම තමරාඒ හද දැනුනායාලුවේ……. වන්නිය පීරාහැම තැන බැලුවාසිත බිඳිලා මාඑන විට හැරිලාඒ නෙතු ගැටුණායාලුවේ..

තව කියවන්න

මං තනියමයි ආවේ

මං තනියමයි ආවේමං තනියමයි යන්නේමං තනියමයි ඉන්නේවයන්නෙ ගයන්නෙ රගන්නෙ දැන් මට නිනව්වක් නෑනේමට වෙලාවක් නෑනේමට අදාලම නෑනේඋදේද දවල්ද වෙලාව නම් ඉර උදෙන්මද ආවේසඳ වලාමැද පීදේතරු ගිලීලත් වැටුනේහොයන්නෙ බලන්නෙ කියන්නෙ ඇයි දැන උගත් පඬි රෑනේබණ අහන්නත් බෑනේවෙන වැඩත් මට නෑනේමගේම පදේට නටන්නෙ මං

තව කියවන්න