සර සර සර සර
වැටකේ ගාලට සුලං බදන්නේ
විඩාබවට තනි නැවතුම සතියේ
ඉඩෝරයට වට වැස්සක් වැන්නේ
ඉරිදාක හැන්දෑව ඒ
දින සයකම බැලමෙහෙවර නැවතූ
දින සයකම බැලමෙහෙවර නැවතූ
දින සයකම බැලමෙහෙවර නැවතූ
මේන්න මමයැයි කැඩපත මැතිරූ
ඉරිදාක හැන්දෑව ඒ
අප අපවම සොය සොය රළ කැළඹූ
අප අපවම සොය සොය රළ කැළඹූ
අප අපවම සොය සොය රළ කැළඹූ
දැනුණු යටඇඳුම් දියවුණු ඉරුණූ
ඉරිදාක හැන්දෑව ඒ
අප අපවම සොය සොය රළ කැළඹූ
අප අපවම සොය සොය රළ කැළඹූ
අප අපවම සොය සොය රළ කැළඹූ
දැනුණු යටඇඳුම් දියවුණු ඉරුණූ
ඉරිදාක හැන්දෑව ඒ
දෙනෝදහක් මැද වරදට හසුවූ
දෙනෝදහක් මැද වරදට හසුවූ
දෙනෝදහක් මැද වරදට හසුවූ
එකම විවේකෙත් කූඩුවෙ රැඳවූ
ඉරිදාක හැන්දෑව ඒ