තෙමී තෙමී වහී වහී
මැණික් ගඟද පිරී පිරී
කාජර ගාමේ…..
මෝසම ආවේ…..
මහදේවාලේ…..
කාවඩි මාලේ…..
හරෝ හරා හරෝ හරා
හරෝ හරා හරෝ හරා
බිඳී බිඳී අකුණු වැදී
වලා එකට ගැටී ගැටී
ශම්මුඛ භවනේ…..
මෝසම ආවේ…..
පානම කුමනේ….
මෝරිය නාදේ….
හරෝ හරා හරෝ හරා
හරෝ හරා හරෝ හරා
ගලා ගලා වහී වහී
සුළං හමා සැලී සැලී
චන්දන ගාමේ….
මෝසම ආවේ…..
යාලට ආයේ……
පූදින කාලේ……
හරෝ හරා හරෝ හරා
හරෝ හරා හරෝ හරා