හපමු විටක්
යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයියාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිබුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාසුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා යාලු යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයිඑහෙම යාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිපුරුදු බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාහපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා දහඅටේදි පරසුද්දෝ ඉල්ලං කෑවාවිටක් හපල අපේ මුත්තෝ සුද්දා පැරද්දුවාකුඹුරු ගිනි තියා- ළමයි මර…