රාමා නටන්නේ මෙහෙමයි කියාලා
හනුමා පිනුම් ගැහුවා
තයියා තයියා තයියා තයියා තයියා තයියා තා
ආ කළට ළංකා පුරයේ විකුම් දැක
රාමා උමතුවීලා
හයියා හයියා හයියා හයියා හයියා හයියා හා
බානේ බැඳි ගොන් වාගේ අඳෝමැයි
රාමා ලඟයි ලක්ෂ්මන්
ඒ දෙදෙන සොඳිනා ගැලපේද මන්දා
මඩවන්ට අස්වදින කෙත්
මන්දා මන්දා මන්දා මන්දා මන්දා මන්දා බං
වාහේ කුමට මම හැර නොයමී ලංකා
සීතා කියයි සතුටින්
රාමාට ඕනෑ වනසන්ට ලංකා
නැගයන්න දඬුමොනරයෙන්
දෙයියා දෙයියා දෙයියා හා