බාන් කරන්නේ

භීමරකුන්නේ…. ඥාතියකුන්නේ….මීරුක්පල්ලේ… හෙවනේ වරෙන්නේ…කාලේ ගෙවෙන්නේ…. කල්පේ ලෙසින්නේ….නෑර නොයන්නේ…. වාරේ බොලන්නේ…. සැහලා බාරංගේ – මැඩුවන් විල් ගජිදේබමවා චචර චකේ- බුජවන් බූපාලේබාන් කරන්නේ කවදා කවුරුද භානු කුලේවාන් දමන්නේ මෝසම ආ විට වාපි හෙලේ නාගරයෙන් ලී පෙළ බසෙකින් කී දෝතට මන්තර මතුරාපන්කාලිබුරුණ්ඩි බස්නාහිරයෙන් මූණට මූණක් අමුණාපන්නිමාව කොතනද ඇරඹුම එතනයි ගුරුලට නැකතක් ගලපාපන්දෑතට පන්දම දෙකොන විලක්කුව වස්දොස් හරිනට මුරගාපන්…

තව කියවන්න

ඉවුරේ නම ලියමූ

ඉවුරේ නම ලියමූදෙගොඩ තලා ගලලාසිත නොරිදන් ඇයගේඒ නාගොත හැරමේ යක්ගොත හැරඑගොඩහ ලොවකටඅපි යනවා මැදුරේ සුව නැතිදා මහද මැදුර පුදමීකෝලිය පුණ වෙමි සවි බොහොමාසඳ එළියේ දියරැලි නගනානාලිය නුඹෙ වරළස ලෙසිනා දෙවොලේ පිදු දිනිඳා රුවට රුවක් උපදීවෙසමුණි සවියත් අපි ලබමූනුඹෙ සුවඳේ සසරෙම බැඳෙනාඅත නොහරිමි ඉරණම ලෙසිනා

තව කියවන්න

පරුමක රවන

පරුමක රවන පුත පරුමක ඉඣුද බොලේපලිකද රජුද හරුමස ලෙණෙ කොතැන හෙලේඅනගත අගත චතුදිශ සඟසතුය කලේබුදුහිමි වැඩිය ඉදසල ගුහ නුවර තෙලේ මඩුකශ ලියේ පුගියන මහ නැවක නැගේශමුදහ ශුමන වයඹින් බල කනශ පුරේමහරඣ ගමණි විවරණ ලද පචින ඉමේදශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ ශතරශ නදික මිත වියගද පිදුව ලෙණේරුපණද තෙරණි මඩබඩවිට වඩිනු දැනේශොම මලි කොතන නුඹෙ බතිකන…

තව කියවන්න

ඌවේ ගීතය

පලේ සිමන්ඩුවේ මඩොල්සිමේ පාලි සිමන්තයේබලේ රකුන් පෙලේ හෙලේ ලියා තැබූ තෝම්බුවේසිලේ වසන්නනේ කෙතේ උදා ගිනේ ගිගුම් නැගේබොලේ සටන් කලේ සෙනේ නිසා දැයේ පුරාණයේ කලගුණ දනිමී ඇසළ පෝයටම එමීඑනතුරු ගනිමී දවස පාන්දර එමීපෙරහර ඇසුණී ඇසුණු මග දිගට එමීනෑගමන් යමී යමං පෙර දමින් බැඳී කනට සුපුරුදුයි වගේ මගේ මේ දෙවොල් බෙරේනදින් දුරක ගුම් දුනී අගේ කියාපන් මලේහිතේ…

තව කියවන්න

සුන්දරී

සුන්දරී සෝබාවී සීදේවීදානවී මාලීනී සේනානීමංජරී සෝණාපල්ලවී මීණාබ‍්‍රම්මණී භීමානී වීණාවී කණ්හා නදියේ තෙර ඉන්නේබෙණ්හා බ‍්‍රහ්මා සිත ගන්නේසවනී සුරවීණා නාදේ රැව්දේයාමේ රාගේ දී නින්නාදේ වාණී වන වින්ධ්‍යාවාසීදේවී වනපොත් ධාරීණීවරප‍්‍රදා සෝහීනීචන්දිමා සුරඟනී මාදේවී පීතා සාවිත‍්‍රී සෝදාමිණි භාමායෝගී ගන්ධාරී හේමාංගී රූපා රාණී මල්හාරී මායා මන්දාරීචාරූ මනභාවීග්‍යානී මුතුහාරී කාලී කලිකාලීහේලී ශිවපාලී මේ දෙරණේ Listen

තව කියවන්න