කිත්තානේ කිනත්තේ
( ඕම් ඉන්ද්‍රමුඛේමේලමුඛේමහානාරායනමුඛේඋදයබ‍්‍රහ්මරූපංමධ්‍යමමහේෂ්වරරූපංසවසවිෂ්ණුරූපංඕම්ජයකටකටත්තවිකටමරණතරභේරියංකුජසංගීතභරණංමමදේහනායකසිද්ධිබලංමමදේහනායකබුද්ධි බලං) කිත්තානේ කිනත්තේ කිත්ති කතානේසක්විත්තන් හිරුට වැන්ද සිංහළ දීපේපුප්පානේ පූපනේ පැණිරස වෑහේගම්මානේ ගිගුම් දිදී සිංහළ නාදේකණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේරාවන පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ ඩමරු බුද්ධ බෙර වයා නැකැත් කෙලින්නාකැවිලි පෙවිලි උයා උයා හැඩවැඩ වෙන්නාඅනුරාපුරයේ සයංජාත කිරිබත් සැදෙනාසමනොල සබරේ මසුරන් බත දනට පිදෙන්නාවස්සානේ දසන්තේ රාවන තාලේඅවුරුද්දම සතුට රැන්දු සදහම් දීපේ නකුල දේව සේ…