සමනල පාටින්

සමනල පාටින් සිහින මවාදීහැරදා යනු මැන මා අඳුරේකඳුලට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී නෙක සිත්තම් මල් ලියකම් නෑ දේදුනු වියැකීකොතැනද නිල්පෑ දියධාරාකඳුලට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී වන මනරම් මෘදු බැල්මන් නෑ සිනහව වියැකීකොතැනද කරුණා ගුණධාරාකඳුලට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී යහගුණදම්

තව කියවන්න

සකිය මගිය මා හා ආ

සකිය මගිය මා හා ආසකිය මගිය මා හා ආ මෙවැනි අඳුරු ඝන වනයක්මෙවැනි රුදුරු ඝන වනයක්මෙයට පෙරදි හමුවී නම්පහන දැල්වුයේ නුඹමැයි සකිය මගිය මා හා ආසකිය මගිය මා හා ආ තනිව ගමන නොයන වගක්තනිව ගමන නොයන ලෙසක්මෙයට පෙරදි කී ලෙසමැයිඑලෙස කියූවේ නුඹමැයි සකිය මගිය මා හා ආසකිය මගිය මා හා ආ සොඳුරු නොමග දුටු මොහොතක්කඳුල…

තව කියවන්න

මං තනියමයි ආවේ

මං තනියමයි ආවේමං තනියමයි යන්නේමං තනියමයි ඉන්නේවයන්නෙ ගයන්නෙ රගන්නෙ දැන් මට නිනව්වක් නෑනේමට වෙලාවක් නෑනේමට අදාලම නෑනේඋදේද දවල්ද වෙලාව නම් ඉර උදෙන්මද ආවේසඳ වලාමැද පීදේතරු ගිලීලත් වැටුනේහොයන්නෙ බලන්නෙ කියන්නෙ ඇයි දැන උගත් පඬි රෑනේබණ අහන්නත් බෑනේවෙන වැඩත් මට නෑනේමගේම පදේට නටන්නෙ මං

තව කියවන්න

මකුලුදැල් ආදරේ

මකුලුදැල් ආදරේ නුඹව පටලන්න බැරිසිතින් විය වියා හුන් කාලෙ ගෙවිලාවියන් බැඳි සයනයේ තෙමන් ගිලිහී වැටෙනවසත් කල කඳුල නම්බුව වෙලා නෙලුම්කොල ආදරේ හරිම පුදුමයිනුඹව රඳවාගන්න බැරිමවී යයිමගෙන් දුර ඈත මුතුබෙල්ලෙකුගෙපිපාසය නිව නිවානුඹ සිටින අරුමේ මහෞෂධ ආදරේ හරිම පුදුමයිනුඹව සුවපත් කරනු බැරිම වී යයිමටත් අඳබාල වෙදපොතක ඇතිඔසුවකින් සුවලබානුඹ සිටින අරුමේ

තව කියවන්න

සැඳෑ අහසේ

සැඳෑ අහසේ හැම වලාවකකවුරු හෝ ලියලා තියේවීහදේ පන්හිඳ කඳුළු පුරවාකාටවත් නොකියූ කතා මියෙන හිරු සයුරේ ගිලෙද්දීරුදුරු සුළෙඟ් ගසා යාවීනැබේ නුපුරුදු ඉමක රැඳිලානිසලවී ඔහෙ තියේවී අඳුරු වේවී හුදකලාවේකාටවත් නොපෙනීම පාවේඅහස මුරගා දිනෙක බිඳෙතීකඳුළු වැහි වැස ඒ කතා

තව කියවන්න