සැඳෑ අහසේ හැම වලාවක
කවුරු හෝ ලියලා තියේවී
හදේ පන්හිඳ කඳුළු පුරවා
කාටවත් නොකියූ කතා
මියෙන හිරු සයුරේ ගිලෙද්දී
රුදුරු සුළෙඟ් ගසා යාවී
නැබේ නුපුරුදු ඉමක රැඳිලා
නිසලවී ඔහෙ තියේවී
අඳුරු වේවී හුදකලාවේ
කාටවත් නොපෙනීම පාවේ
අහස මුරගා දිනෙක බිඳෙතී
කඳුළු වැහි වැස ඒ කතා