ඈද ඈදෝ

ඈද ඈදෝ මාගෙ නොවෙදෝපැවසුනා රහසේමාද මාදෝ ලොවම ගිලගතිදසඅතම අඳුරේ රූට රූටා කඳුලූ සොයතීහාදු කෝ කොපුලේඈත ඈතයි ඒද මිරිඟුවසීත කතරකි මේ ගාට ගාටා ඉබාගාතේසරන පාදඩබිම්මෑත මෑතයි ඒද නුඹ නොවදෑස මායාවේ

තව කියවන්න

දිනෙක මැදුරට ඒවී

හීන හතේ මාලිගාවෙතනිකම හුරු නෑවසුන්දරාවීදිනෙක මැදුරට ඒවී නිමා නැතේ පාන්දරටමුකුලුව ඇසෙනාසුරන්ගනාවීදිනෙක මැදුරට ඒවී ගීත ගැයේ රාග රාගසිත පුබුදුවනාසරස්වතී වීදිනෙක මැදුරට ඒවී පාන සෙනේ ලූ දයාවගත පුබුදුවනාපුරන්දරාවීදිනෙක මැදුරට ඒවී මාගෙ හදේ ඈ හිඳීවිඅතිනත පටලාකුලන්ගනාවීදිනෙක මැදුරට ඒවී

තව කියවන්න

සමනළ පාටින්

සමනළ පාටින් සිහින මවාදීහැරදා යනු මැන මා අඳුරේකඳුළට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී නෙක සිත්තම් මල් ලියකම් නෑ දේදුනු වියැකීකොතැනද නිල් පෑ දිය ධාරාකඳුළට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී වනමනරම් මෘදු බැල්මන් නෑ සිනහව වියැකීකොතැනද කරුණා ගුණ ධාරාකඳුළට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී යහගුණ දම්

තව කියවන්න

මාරුතේ යව

මාරුතේ යව උපන් ගමටමවැව් දියේ බැස මල් නෙලූඅදත් කවුරුද මල් නෙලන්නේඒ දියේ වැස්ස වැහිදා වෙලේ වතුරේකෙසෙල් කොට බැඳ පැද ගියාපින්න තෙත් කල කැලේ වදුලේදිවුල් ඇහිදින්නට ගියා මාරුතේ යව උපන් ගමටමගුරුමගේ පියවර තැබූඅදත් කවුරුද ඇවිද යන්නේඒ මගේ දෙවොලෙ පුදලද රසේ මුරුතැන්කැන්ද කොලයට බෙදාලාවැන්දෙ වෑ ඉහ අපේ දෙයියෝතවම ඉන්නෙද තෙද පපා මාරුතේ යව උපන්ගමටමපන්සලේ ඝණ්ටා ගැසූඅදත් කවුරුද…

තව කියවන්න

කොහෙන් ආව

කොහෙන් ආව වැස්සක් වුවවැස්සට පැන නටාපන්කොමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි බිඳු දස අතම නටයි රැයට මිතුරු මහා වැස්සගොරව ගොරව වහින අරුමමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි බිඳු දස අතම නටයි අකුණු ගසන හඬට මුසුවදනන් කුරිරු බවද තිබෙයිමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි බිඳු දස අතම නටයි අතුරු නැතිව වහින වැස්සසලිත කරයි තනිවුණූ හිතමී බිඳු ගත ඇතුලෙ නටයිවැසි…

තව කියවන්න