
විල්තෙරදී
විල්තෙරදීමුණගැසුනෙමු ආයේ සඳ කිරණ මවන විට චායාදිය දහර නිසල වේ මායා විල්තෙරදීමුණගැසුනෙමු ආයේ මේ කුළට වැසෙන විට චන්දාදිය දහරෙ සලිත වේ චායා විල්තෙරදීමුණගැසුනෙමු ආයේ
විල්තෙරදීමුණගැසුනෙමු ආයේ සඳ කිරණ මවන විට චායාදිය දහර නිසල වේ මායා විල්තෙරදීමුණගැසුනෙමු ආයේ මේ කුළට වැසෙන විට චන්දාදිය දහරෙ සලිත වේ චායා විල්තෙරදීමුණගැසුනෙමු ආයේ
සඳුනී ඉමානී චංචල දෑස දරන්නීමුකුලු සිනාවේ කිංකිණි රාව නගන්නීමලිති ලතාවේ සිලිබිලි දෑත සැලෙන්නීකොමල කුමාරී නාදෙට පාද තබන්නී ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවීඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවී බමරු රගාවී දස අත ගීත ගයාවීකොවුලො කතාවී කූජන රාග මවාවීඔමරි නුරාවී ගිර මත දේව විලාසීසුළග සලාවී වරළස පාව ඇදේවී ඩම් ඩම් ඩම් ඩම් ඩමරු වයාවීඩම් ඩම් ඩම්…
ඉරට දැවී හඳ ඇඬුවාමාත් ඇඬුවා හඳත් එක්කගම්බාරේ විළඳ පැණිත් පූජ කලාමාත් ආවා කෙම්මුරයටගම්බාරේ නොකල වරද නොදැන සිටීමගෙ ආලය චන්ද්‍රවතී ගිණි ලෝදිය වැස්සට ඇයිඇයව හසුවුණේගම්බාරේ මගේ උරට හිස තියානඇය තාමත් වසන් වෙතීමගෙ ආලය කැලැල් නොමැතිහදට අඩු නැතීගම්බාරේ
මං ආදරෙයිහිරු සඳුට පෙම් බඳින වාගේමං ආදරෙයි රළපෙලට සිඳු වෙරළ වාගේමඳපවන නිල් ගොයම වාගේසඳකිඳුරු සඳකිඳුරි වාගේපිණිපොදට මුතුබෙල්ලො වාගේමං ආදරෙයි මත් බමරු පිපි මලට වාගේහදගැස්ම ළය හුස්ම වාගේමහබ‍්‍රහ්ම සරොසිය වාගේරන්මලිය කඳදෙවිඳු වාගේමං ආදරෙයි
හිරු දිලෙනවා අහසේහිරු දිලෙනවා සිරසේමාලියේ මට හිරු ඕනෑමාලියේ හිරු ඕනෑ සඳු පායතී අහසේසඳු පසෙක වේ සිරසේරාණියේ මට සඳු ඕනෑරාණියේ සඳු ඕනෑ තරු දිලෙනවා අහසේතරු දිලෙනවා දෙකනේදේවියේ මට තරු ඕනෑදේවියේ තරු ඕනෑ මල් පිබිදෙනවා උයනේමල් එතෙනවා වරලේපාලියේ මට මල් ඕනෑපාලියේ මල් ඕනෑ නුඹ රැඳෙනවා මහදේනුඹ හිඳිනවා දෑසේබාරියේ මට නුඹ ඕනෑබාරියේ නුඹ ඕනෑ