සූරියවච්චසා

පන්සිළු:මාකුරු මාලේ නාදළු මැද්දේ- සිලි බිලි සිලී බිලී වළලූ නාදේමානිල් සුවඳේ කිතුලේ රෑණේ- චිලි බිලි චීලි බිලී චප්පී නාදේමීන නයන මට සින්නම වෙච්චදා- නෑන සිව කුලේ සූරිය වච්චසාසූරියවච්චසා…………….දුටු පලමු දිනේ- සැනසීම නොදී- හදගැස්ම අරන්- රඟමඬලේ දිලිච්චා- පා රසුදෑලේ සැලිච්චා- සූරියවච්චසා සූරියවච්චසා:සීන සතක වෙණ තත් හැඬවුණාදෝ- කෝණ මහට ගුණයක් කොහෙ තියේදෝසීත සුළං නුහුරට අද හමාදෝ- තාල…

තව කියවන්න

රාමා නටන්නේ

රාමා නටන්නේ මෙහෙමයි කියාලාහනුමා පිනුම් ගැහුවාතයියා තයියා තයියා තයියා තයියා තයියා තාආ කළට ළංකා පුරයේ විකුම් දැකරාමා උමතුවීලාහයියා හයියා හයියා හයියා හයියා හයියා හා බානේ බැඳි ගොන් වාගේ අඳෝමැයිරාමා ලඟයි ලක්ෂ්මන්ඒ දෙදෙන සොඳිනා ගැලපේද මන්දාමඩවන්ට අස්වදින කෙත්මන්දා මන්දා මන්දා මන්දා මන්දා මන්දා බං වාහේ කුමට මම හැර නොයමී ලංකාසීතා කියයි සතුටින්රාමාට ඕනෑ වනසන්ට ලංකානැගයන්න දඬුමොනරයෙන්දෙයියා…

තව කියවන්න

සිවුහෙළේ රණගීතය

ගුගුර ගුගුර පුලතිසි පෙළ- මුගුර මුගුර ගෙන දෑතටනසා දැමූ රුපු එඩි බල- පෑව බලේ අසුර හෙලේඋතුර උතුර දෑඅබිමන- මතුර මතුර පේවී පුදසදා අපේ ලේ නෑකම- යාවු සෙනේ සිහළ දැයේ මෙදා අසුර බලේ ලකේ දස අත පතුරාපොලොන්නරුවෙ සුදොවුන් පරපුර ජය ලබනාසෝබල සවිබල වඩමින යශොබල වඩිනාපිඹලා ජයසක් සටනට වර කඩු ලෙලවා අනුරාපුර තක්ක තකට තක තක කියලාපීරාගෙන…

තව කියවන්න

කුසිනාරාවට පහනක්

කුසිනාරාවට පහනක් අරගෙනසිහිනෙන් පා තැබුවාඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබඔබ හඬ මට ඇසුණා මෙදිය කුසට යළි වඩින බුදුන් ගැනදෙපා නමැද ඇසුවාසවණක් බුදුරැස් පිරිනිවනට පෙරපහනට තුති පිදුවා තවම සිහින මැද කුසිනාරාවටයන මං මා සොයනාඅඳුරු මගම මිස හිමි තුති පුදකළපහන අසළ නැතුවා

තව කියවන්න

චාග රාජ

වන්දිබට්ටයිනී…..මහරජානෝ සැපත් වෙතී………..ගුණ ගයන්න….ගුණ ගයන්න……සෙත් පතන්න…….. චාග රාජ චන්ද්‍ර රාජ චාරු චරක රාජ රාජසාර ධර්ම රකින රාජ තේජ රෝජ සක්ක රාජඡේක රාජ චක‍්‍රපාණි චක‍්‍රවර්ති මෙලක රාජශක්ති රාජ භක්ති රාජ සීල සත්‍ය ගුණැති රාජ තක දින්නා කඬේ යනවැයි මෙන්නා වෙන මක්කා කලාකරුවොත් වික්කාපන යන්නා බඩේ පණුවන් පල්ලා තව රජෙකා පලාතකවත් නැතුවා වන්දිබට්ටයිනී…..මහරජානෝ දැන් මැදුරෙන් නික්ම යතී………..ගුණ…

තව කියවන්න