තොවිල් පහෙන් නඩුව අහන්නම්

තොවිල් පහෙන් නඩුව අහන්නම්නුඹ පමණක් ඇතැයි කියාමං වරදක් නොකළ නිසාමේ දීගය හොඳයි කියාමයෙ පාඩුවෙ උන්නු නිසා අනේ හොදයි බොල අනේ හොඳයි තොවිල් පහෙන් නඩුව අහපුදෙන්නුඹ පමණක් ඇතැයි කියාමං වරදක් නොකළ නිසාමේ දීගය හොඳයි කියාමයෙ පාඩුවෙ උන්නු නිසා අටුවෙ පරාණේ හැංගුනෙ ඇයිදෝතු:හ් නොද්දකින්මීයො ඇවිත් වී ටික කනවෝඋගුළට අසු නොවෙනා මීයෝහැඳිමිටෙ දිග ඇතිවෙද නෑනෝ අද හිටපන් අද…

තව කියවන්න

හපමු විටක්

යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයියාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිබුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාසුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා යාලු යාලුකමට හපමු විටක් පුරුද්ද එහෙමයිඑහෙම යාලුකමක් ඇතිකරන්නෙ විටක්ම පමණයිපුරුදු බුලත් පුවක් සුවඳ බෝම එක එක දමලාහපමු සුපිරි විටක් ආගිය තොරතුරු ගැන අහලා දහඅටේදි පරසුද්දෝ ඉල්ලං කෑවාවිටක් හපල අපේ මුත්තෝ සුද්දා පැරද්දුවාකුඹුරු ගිනි තියා- ළමයි මර…

තව කියවන්න

ජිමුත ජිමුත

ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ තම්බෝරුවෙ හඬින් හෙළේ ඇහැළ මහට බුලත් දෙනෝනැකැත් කොලේ කියවාපන් අදත් වැයේ දෑතේ වෙරජිමුත ජිමුත ගැටී හැපි බිරුඩ කුලේ පයිණ්ඩෙදෝ ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ බොල් වී වපුරන රජකුල උත්තුඟ හිඳ යානේවෑ රවුමේ අපි මුනිපුද…

තව කියවන්න

රක්ක රකෝ

(රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රකරක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රක) රක්ක රකෝ සවිය රක්කුළ ඩා හෙලලා සරු- කලෝපොළවෙ ගුණේ එක්ක මුහුවී කෙත් පැහිලා- වහ නැතෝ(රක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක රකුන් රක් කුළහ: රක රකරක්ක රකුන් රක් කුළහ: රක රක- රක්ක…

තව කියවන්න

ලියේ ලෝල වෙලා බොලේ

ලියේ ලෝල වෙලා බොලේගෙලේ මාළ දමා ගියේපිළේ පාළු තමා රැයේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාඩුවේ ළකේ ලකළු කරන මලේදිලේ පබළු නළල් තලේසැළේ වළා රඟන කළේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාළුවේ පයේ හඬන සිලම්බු ලාමයේ තනිය හරින පලාතියේ මුහුණ බකන් නිලාඅනේ බලන්නේ අනේ රකෝ සිලම්බුවා පාළුවේ

තව කියවන්න