ධම්මික හෙට්ටිආරච්චි

ඩෝලේ

නූපුර රාවෙටවත්සුණු සුවඳටහැඬවෙයි නැළවෙයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ පායන පුන්සඳ වීදියෙ රෑයමපෑයූ යාමෙට විමසයි විමසයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ සීතල සුළඟට අවනත ගහකොළසිලිසිලි හඬකින් මුමුණයි මුමුණයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ දෑසින් පවසන දෙතොලින් සඟවනඈ හද ගීතයෙ තාලයෙ නාදයමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ

තව කියවන්න

වශවත තාණ්ඩවය

සුවීරවිරු ප‍්‍රණ ප‍්‍රාණ ප‍්‍රත්‍යක්ෂ දුර්වශහ වම්සාරාජ්‍යරෝජ රජ රාජපුත්ත රජ කුන්තිමලි:පුත‍්‍රාරෝධ‍්‍රපුෂ්ප රණකාම මත්තෙ සිත රෝහණයේ රජිඳාරාධ්‍යපුත‍්‍ර සිව රෞද්‍ර බ‍්‍රැණ්ඩි සවි මර් මතඟා කර්ණා සුබේලූ වෙණතත වාදකයානන සොණ ගණයේ වශවාරාක්ෂසේය රොණ ලෝහිත බන්ධිත පුර පසයේ ඉන්ද්‍රාශාල්‍යශාකල්‍ය මහාරථිය බත ශිව මඣිමහ බතිකාමාල්‍යමාලි ශබ ඌව අංගරද සිව් හෙළයේ අසුරා ඛමාජ කමදද කාමදිව්‍ය බම කම්සබුජ: කම්සාකාශ්‍ය දීති ධනු මාර මරුත…

තව කියවන්න

සැඳෑ අහසේ

සැඳෑ අහසේ හැම වලාවකකවුරු හෝ ලියලා තියේවීහදේ පන්හිඳ කඳුළු පුරවාකාටවත් නොකියූ කතා මියෙන හිරු සයුරේ ගිලෙද්දීරුදුරු සුළෙඟ් ගසා යාවීනැබේ නුපුරුදු ඉමක රැඳිලානිසලවී ඔහෙ තියේවී අඳුරු වේවී හුදකලාවේකාටවත් නොපෙනීම පාවේඅහස මුරගා දිනෙක බිඳෙතීකඳුළු වැහි වැස ඒ කතා

තව කියවන්න

කාලි දිවංගනියේ

කාලි දිවංගනියේගල්කුළ මත හිඳකළහෝ මුවදොරහඬනු එපාහඬවන්න එපා අසිපත දිලුන පුරේපෙළපත සැඟව ගියේවේලාපුරයේ තනිකම පමණයිවිඳිනු එපා විඳවන්න එපා එඩිතර සොයුරු සෙනේරණබිම මිලින වුණේදෑ හිත වඩවා හෙළබිම සුරකින්රිදෙනු එපා රිදවන්න එපා

තව කියවන්න

සක්වස් ගීතය

ශක‍්‍ර-දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේසාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේදසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතාසදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදාගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවාහිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමීකරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී වශ-සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝඅසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේසඳකත් මිණි…

තව කියවන්න