වීර විකුමැති හිරු කුලේ

වීර විකුමැති හිරු කුලේමහා සම්මත සිව්හෙළේමාර සෙන් බිඳ , වීර කම් කළවීර රාවන ධීර රාවනඇතුන් පිට දැන් වඩිනවාකසුන් සේසත් වැනෙනවා රුහුණු කුබුකන රටේ ජය ඝෝෂ කිරින්දේ සේනා එනෝරාක්ෂස බළමුළුව මහසෙන් කඩුව සුරතේ ලෙලවනෝහලාවත මුතු ලෙසින් දිදුලයි නාග හෙළයේ නාගයෝවිභීෂණ සමගින් පෙලේ එයි සයුරු ජයගත් සිංහයෝ මහා දාගැබ් නගා සුරකින යක්ක හෙළයේ යක්ෂයෝඋතුරු හෙළ බිම නිවන්…

තව කියවන්න

සූරියවච්චසා

පන්සිළු:මාකුරු මාලේ නාදළු මැද්දේ- සිලි බිලි සිලී බිලී වළලූ නාදේමානිල් සුවඳේ කිතුලේ රෑණේ- චිලි බිලි චීලි බිලී චප්පී නාදේමීන නයන මට සින්නම වෙච්චදා- නෑන සිව කුලේ සූරිය වච්චසාසූරියවච්චසා…………….දුටු පලමු දිනේ- සැනසීම නොදී- හදගැස්ම අරන්- රඟමඬලේ දිලිච්චා- පා රසුදෑලේ සැලිච්චා- සූරියවච්චසා සූරියවච්චසා:සීන සතක වෙණ තත් හැඬවුණාදෝ- කෝණ මහට ගුණයක් කොහෙ තියේදෝසීත සුළං නුහුරට අද හමාදෝ- තාල…

තව කියවන්න

මහාසෙන් තාණ්ඩවය

සුරිඳුනේ කඳ සුරිඳුනේ….. කොතා යුදේ දරන් සවත් ප‍්‍රභාව බාහු යුග්මයේගෙලේ ප‍්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණපාලියන්වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්කලෙන් මහෙන් පුදම් ව`දිම් කලේලි කලණ කදිරයන් ඉටා තුටා අනේක යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මතුරමින්විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්වදිම් වදිම් ව`දින්නෙ මම් ලලාට ලාල පාමුලේකුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් දරා සුරේන්ද්‍ර නෙත්මිණී විලාසෙ රැන්දු සින්ධුරාශරීරයෙන්ද…

තව කියවන්න