ගොයියෝ මේ

ගොයියෝ මේ බයිය පුතාහෙට රජ කරනාදෙයියෝ මයේ පුතුපැටියානැලවෙන සොඳිනා සීනේ පුතේ මාලොකුමාඋකුලේ හිඳිනාපානේ සඳේ බෝ සිරිමාසිලි සිලි ඇසෙනා පාරුවෙ නදී මහවැලියේමුණි බණ දෙසනාආනේ පුතේ නුඹ හිනැහේඑහි සිරි දකිනා දොයි දොයියෝ දොයි දොයියෝබයි බයියෝ බයි බයියෝ

තව කියවන්න

ලියේ ලෝල වෙලා බොලේ

ලියේ ලෝල වෙලා බොලේගෙලේ මාළ දමා ගියේපිළේ පාළු තමා රැයේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාඩුවේ ළකේ ලකළු කරන මලේදිලේ පබළු නළල් තලේසැළේ වළා රඟන කළේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාළුවේ පයේ හඬන සිලම්බු ලාමයේ තනිය හරින පලාතියේ මුහුණ බකන් නිලාඅනේ බලන්නේ අනේ රකෝ සිලම්බුවා පාළුවේ

තව කියවන්න