රාමා නටන්නේ
රාමා නටන්නේ මෙහෙමයි කියාලාහනුමා පිනුම් ගැහුවාතයියා තයියා තයියා තයියා තයියා තයියා තාආ කළට ළංකා පුරයේ විකුම් දැකරාමා උමතුවීලාහයියා හයියා හයියා හයියා හයියා හයියා හා බානේ බැඳි ගොන් වාගේ අඳෝමැයිරාමා ලඟයි ලක්ෂ්මන්ඒ දෙදෙන සොඳිනා ගැලපේද මන්දාමඩවන්ට අස්වදින කෙත්මන්දා මන්දා මන්දා මන්දා මන්දා මන්දා බං වාහේ කුමට මම හැර නොයමී ලංකාසීතා කියයි සතුටින්රාමාට ඕනෑ වනසන්ට ලංකානැගයන්න දඬුමොනරයෙන්දෙයියා…