නාඩි නටනවා

නාඩි නටනවා ගිඩි ගිඩි පපුව ගැහෙනවාඔල්වරසන් හඬ මුල සිට ජවය වඩනවාරට වෙනුවෙන් …. ඔව් යකෝරට වෙනුවෙන් අපිත් ඔන්න තරඟ වදිනවාමෙදා දිනනවා කුසලානේ ඔසවනවා තරෙගට එන්නේ තේරුනූ සැබෑ හපන්නූලේසිද නෑ ඒත් මලේ පැරදුනෙ කවුරූකටු කාලා වෙර දාලා මෙතනට ආවේජය අරගෙන තමයි ලොවෙත් ආපසු යන්නේරට වෙනුවෙන් අපිත් ඔන්න තරඟ වදිනවායකෝ දිනනවා ලංකා නම බබලනවා කොහේ ඉඳලදෝ ගැම්මක්…

තව කියවන්න

ඔජ බෝ

අහසම ගුගුරයි-ඔජ බෝපොළවම නළියයි කණදෝ කණ කණ කරලා පුපුරා විසිරෙයිඔච්චම සුළෙඟ් එමටයි කොළරොඩු ඉගිලෙයිගොම්මන බීරුම දැන් දැන් දස අත පැතිරෙයිබුන් බුන් මේ කුළු රන්වන් හුළුවී සැඟවෙයි බලදේ බැඳ බෙර බමනා තාලම බෝපත්හරහර හරිබර ගැහිලා නැටුමට සුරළත්අඳුරම දෙදරා හෝ හෝ සුරගඟ ගොරවත්ගම්බිම් කෙත්වත් තුර් හිස් තුට් වී රංග් දෙත්

තව කියවන්න

වැස්ස වැස්ස

ඇද වැටුනා වැස්ස වැස්ස අද වහිනව වැස්ස වැස්සඑහෙ බැලූවත් වැස්ස වැස්ස මෙහෙ බැලූවත් වැස්ස වැස්සඅහසින් බට වැස්ස වැස්ස පාර පුරා වැස්ස වැස්සවීදි දිගේ වැස්ස වැස්ස මගදිගටම වැස්ස වැස්සකුඩ තිබුණත් වැස්ස වැස්ස කුඩ නැතුවත් වැස්ස වැස්සහිත කළඹන වැස්ස වැස්ස තෙමෙන්න යස වැස්ස වැස්ස මහවැස්සක තෙමී නැටුවෙ පුංචිම කාලේමෙච්චර කල් මොකද කලේ මතකත් නෑනේගැටෙන වලා කොටන විදුලි…

තව කියවන්න