ගිරිකුළින් මතුවී

ගිරිකුළින් මතුවී වනමලින් සැරසී දියඇලිත් නිල් වරළ සලනාසියොතුන්ගෙ හඬ හා රැහැයි අත්වැල දී නිල් අහස යට විමන මැවෙනාහෝ හැඩැති කොමලී සූ සැටක් භරණී දිගු නයන වලා සලු අයැදීමන්දාර පුරිසා සිත් නොරිදු සැමියා ඇගෙ බහට වලා ගති පටලා නබ කුවිනි චන්දා තරුමාල බන්දා තුරු වියනෙ ශල්ව මුතු ඇහිඳීකඩුපුල්ද පිබිදී සුවඳ ලති දන්දී සුළඟ ඇදෙමින් යතී පින්…

තව කියවන්න

දෝදස අම්බරී

දෝදස අම්බරී මෝරිය නර්තනීගගනේ ඉඳු අගිනීපස සුසැදී සමග රගන්නේ මාලව මාලිනී දීපංකර පාරේ කපු හේනේ තෙතගු ගයන්නේතෙතගු තෙතගු තෙතගු තෙතගුමාමිනි මාමුනී කාලිසවාසිනීවරලේ ජටාමකුට හතර අතට නෑගං යන්නේබාදුරු යෝගිනීවනමන්තර දේවී සිත් ඇතුලේ ජපකරලන්නේ සූරිය චන්දිර තාරක පන්තියඅපලේ බල බිඳලූ මිණි අහුරූ නේත‍්‍ර තබයිසීහෙළ ඈ කලී පතිනිය ආ මෙනීමේ දැන් ඇගෙ වාරේ බව තේරේ කනට ඇසෙයිදුකඳුරුවූ මෙනී…

තව කියවන්න