සතන් සෙත් බිම මගේ

සතන් සෙත් බිම මගේ මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේවසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නැහැ අමතක කලේ ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේපුරාණේ සිට දෙරණ රකිනට නුබේ පරපුර දිවිහලේදකින සැම තැන වෙහෙර විය එය අපේකම රකිනා බලේවරෙන් මිස…

තව කියවන්න

ලියේ ලෝල වෙලා බොලේ

ලියේ ලෝල වෙලා බොලේගෙලේ මාළ දමා ගියේපිළේ පාළු තමා රැයේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාඩුවේ ළකේ ලකළු කරන මලේදිලේ පබළු නළල් තලේසැළේ වළා රඟන කළේඅනේ වරෙන්නේ අනේ රකෝ ඉන්න දියන් පාළුවේ පයේ හඬන සිලම්බු ලාමයේ තනිය හරින පලාතියේ මුහුණ බකන් නිලාඅනේ බලන්නේ අනේ රකෝ සිලම්බුවා පාළුවේ

තව කියවන්න

සක්වස් ගීතය

ශක‍්‍ර-දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේසාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේදසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතාසදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදාගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවාහිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමීකරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී වශ-සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝඅසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේසඳකත් මිණි…

තව කියවන්න