කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න

ප‍්‍රජාපතී ගීතය

සර්ව නමෝසර්වරූපී සර්වශක්තී සර්වනාරී අංගධාරීසර්වභක්තී සර්වභූමී සර්වකාලී සිංහදේවීසර්වකාලෝ සර්වගුණ: සර්ව ලංකා මෙහෙසුනීසර්ව මොහනම් සර්ව ශොබනම් සර්වමංගලම් සපත්නීසර්ව සූර්යෝ සර්ව චන්ද්‍රෝ සර්ව තාරෝ සර්ව ධාරෝසර්ව පෙරුමන් සදා සපිරූදේහිනී, ප‍්‍රජාපතී අනෝතත්ත විල ඉවුරේ ගිගිරි සැලෙන්නාගිගිරි සැලෙන්නා නදකර ඩමරු වැයෙන්නාඩමරු වැයෙන්නා ලන්¥ පාද තබන්නාපාද තබන්නා සුරඟන විමන මැවෙන්නා මලිනා පිපි ලියෙනා ගෙති රුවිනා රුති අලකා වෙතිමැවෙනා සිරි රඟනා…

තව කියවන්න