පූනන්නේ ආනෙ පුත්තරෝ

පූනන්නේ ආනෙ පුත්තරෝරන් පිළිරූ වාගෙ සක්කරෝබෝසත්කුල මුක්තහාරෙසෙන්පති මැද ඉන්ද්‍රඛීලෙරාවන්නා රෑහෙ රූබරෝ ආසෙන් ආ ඉරු දෙයියෝ පුතුට සවිය බෙදනවාලූරාසෙන් රාසිං දෙයියෝ පුතුට සටන් කියනවාලූත‍්‍රීසිංහළ සිංහහනූමානිල්මල මාගෙ පුතූකූවන්නා දේවි මුණුපුරෝපූනන්නේ ආනෙ පුත්තරෝ දේසෙන් පිට පරසතුරෝ පුතුට බයේ ගැහෙනවාලූමූදෙන් මැද මේ දෙරණේ පුතුට ඔටුනු තැනෙනවාලූශ‍්‍රීවිකුමැති වීර පුතූසූවිසිගුණ සොයන පුතූමාසෙන්නා චන්ද්‍රකුමාරෝපූනන්නේ ආනෙ පුත්තරෝ

තව කියවන්න

වැස්ස වැස්ස

ඇද වැටුනා වැස්ස වැස්ස අද වහිනව වැස්ස වැස්සඑහෙ බැලූවත් වැස්ස වැස්ස මෙහෙ බැලූවත් වැස්ස වැස්සඅහසින් බට වැස්ස වැස්ස පාර පුරා වැස්ස වැස්සවීදි දිගේ වැස්ස වැස්ස මගදිගටම වැස්ස වැස්සකුඩ තිබුණත් වැස්ස වැස්ස කුඩ නැතුවත් වැස්ස වැස්සහිත කළඹන වැස්ස වැස්ස තෙමෙන්න යස වැස්ස වැස්ස මහවැස්සක තෙමී නැටුවෙ පුංචිම කාලේමෙච්චර කල් මොකද කලේ මතකත් නෑනේගැටෙන වලා කොටන විදුලි…

තව කියවන්න