රාලේ

රාලේරජ පෙළපත මාගේ පාවාදීලයි මං ආවේ රාලේ පැල්කවි කියපන්නේකන්නේ අස්වනු නෙලපන්නේකාසිද සේරම මට ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ රාලේ රන්බඩු හදපන්නේමාලද මුතුපට මට ඔ්නේමේ ගේ මගෙ නමටම ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ නෑදෑ සනුහරෙ හඹපන්නේදුක නොව සැප මට බෙදපන්නේඉර හඳ පාමුල තබපන්නේරාලේ මං උඹගෙනෙ රාලේ

තව කියවන්න

රාමා නටන්නේ

රාමා නටන්නේ මෙහෙමයි කියාලාහනුමා පිනුම් ගැහුවාතයියා තයියා තයියා තයියා තයියා තයියා තාආ කළට ළංකා පුරයේ විකුම් දැකරාමා උමතුවීලාහයියා හයියා හයියා හයියා හයියා හයියා හා බානේ බැඳි ගොන් වාගේ අඳෝමැයිරාමා ලඟයි ලක්ෂ්මන්ඒ දෙදෙන සොඳිනා ගැලපේද මන්දාමඩවන්ට අස්වදින කෙත්මන්දා මන්දා මන්දා මන්දා මන්දා මන්දා බං වාහේ කුමට මම හැර නොයමී ලංකාසීතා කියයි සතුටින්රාමාට ඕනෑ වනසන්ට ලංකානැගයන්න දඬුමොනරයෙන්දෙයියා…

තව කියවන්න

මයේ වෙන්ට ළමා

මයේ වෙන්ට ළමා බොටා මමයි ළමාපෝඩියාරෙ අඹන්ආරෙ රජා වෙන්ට තමාගෝටෙ සැකුළා ලෙසා හ`ඩා ඉන්ට එපාලන්දෙ දුවල වරෙන් එතනා රහේ ගන්නෙ මෙමා මං මෙහෙකොන නිදිවරාන ඕගානේඈ අඩා තා උඩමරාවෙ ඕගානේසෙනේ හන්දා ළමා අකුමෙ රුදා තමාඋරන්වාසි මටයි රනී සහේ ගන්ට මෙදා යං එතනා අඹආරුවෙ එබෙන්නටාඋඹ ඔතැනා අට්ටංවී ඉන්ට එපාකේලි කෙන්ඩ එපා කඩුලූබුලත් එපාහනෝහාරෙ නමට ඕනෙ හපුට්ටෙකුත් මෙදා

තව කියවන්න