නොලැබෙන සඳට
නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී සඳකැන් අඳුර මකාවීපුරපෝ දිනට උදාවීජීවිතයේ යලි අමාවකද එයිඅඳුරට හුරුව ගෙවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී කිසිවෙකු ලැගුම් ගනීවීනිවසට නොයන රැයේදීනාඳුනනා හද මුදාවි සරතසඋදයට ඔහුද නොවේවී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී අහසද පොලව මැදේදීසැමදා උපත ලබාවීජීවිතයේ රස පුරෝකතන වෙදවිරතිය දැනුනු දිනේදී නොලැබෙන සඳට බැඳීලානොහඬන් අමාවකේදී