මගේ ආලේ…..
ලියා නැතුවා
කියා නැතුවා
අසා නැතුවා
කවුරු හෝ…..
මගේ ආලේ…..
මගේ ආලේ…..
සෙනේ මැවෙනා….
දැනී නැතුවා
පුදා නැතුවා
බැඳී නැතුවා
කාට හෝ……..
ගෙවූ කාලේ…..
මැකී ලෝලේ….
මගේ ආලේ…..
මගේ ආලේ…..
තාම සිතනා……
එදා නැතුවා
මෙදා නැතුවා
සදා පැතුවා
තනිකමේ…..
නැතේ කෝලේ…..
රැකේ සීලේ……
මගේ ආලේ…..
මගේ ආලේ…..