උමාවගේ ඔසරි පොටින්
උමාවගේ ඔසරි පොටින් ඇද බිම හෙලූවාදුටුවෙද සබඳේ නැතහොත් උපැසද අරුමේඅහසත් ගිනිලා වනපෙත් බිඳලාපාගන්නට එපා තිබ්බෙ “තහනම්” කියලාපෙන්නා සිහිනයක් ඔන්න බද්දට දීලා වැවට කිඹුලන් දමලා ගමට කම්බිත් ගහලාඒදඬු බිඳ සංවර්ධනෙ නොරටුන් උදෙසාවනඅලියනි අපි හවුලේ අඬමුද එක්වීහෙට ඉදිවන නවලෝකය මේකද නපුරූකණකොක් සුද අඳුනගන්නේ කවදද නුඹලා දෙනෙතට පෙනෙනා සිහින තාරකාඅහසට නැගලා නෙලතී රූප නාලිකාදෙපසට බෙදිලා තියපු ලංසුව සලකාකොයි…