පූනන්නේ ආනෙ පුත්තරෝ

පූනන්නේ ආනෙ පුත්තරෝරන් පිළිරූ වාගෙ සක්කරෝබෝසත්කුල මුක්තහාරෙසෙන්පති මැද ඉන්ද්‍රඛීලෙරාවන්නා රෑහෙ රූබරෝ ආසෙන් ආ ඉරු දෙයියෝ පුතුට සවිය බෙදනවාලූරාසෙන් රාසිං දෙයියෝ පුතුට සටන් කියනවාලූත‍්‍රීසිංහළ සිංහහනූමානිල්මල මාගෙ පුතූකූවන්නා දේවි මුණුපුරෝපූනන්නේ ආනෙ පුත්තරෝ දේසෙන් පිට පරසතුරෝ පුතුට බයේ ගැහෙනවාලූමූදෙන් මැද මේ දෙරණේ පුතුට ඔටුනු තැනෙනවාලූශ‍්‍රීවිකුමැති වීර පුතූසූවිසිගුණ සොයන පුතූමාසෙන්නා චන්ද්‍රකුමාරෝපූනන්නේ ආනෙ පුත්තරෝ

තව කියවන්න

ඔජ බෝ

අහසම ගුගුරයි-ඔජ බෝපොළවම නළියයි කණදෝ කණ කණ කරලා පුපුරා විසිරෙයිඔච්චම සුළෙඟ් එමටයි කොළරොඩු ඉගිලෙයිගොම්මන බීරුම දැන් දැන් දස අත පැතිරෙයිබුන් බුන් මේ කුළු රන්වන් හුළුවී සැඟවෙයි බලදේ බැඳ බෙර බමනා තාලම බෝපත්හරහර හරිබර ගැහිලා නැටුමට සුරළත්අඳුරම දෙදරා හෝ හෝ සුරගඟ ගොරවත්ගම්බිම් කෙත්වත් තුර් හිස් තුට් වී රංග් දෙත්

තව කියවන්න

නුඹ නැතිදා

පාට පාට ගෑ සායම් දියවන්නා දියේ දොවාපේන පේන බොරු අරගල සංදර්ශන ඉවත හෙළාජාති ජාති කුල ආගම් මඳකට පැත්තකින් තියාගාට ගාට හඬනා ලක්මෑණි බලන් නැසේ මෙදා නුඹ නැතිදා හව්හරණට කිසිත් නැතීඇය නැතිදා නුඹටත් වෙන රටක් නැතී නොරටුන් කෙල හලන නිතීඋන් ළඟ වෙන්දේසි නොවීමොහොතක් කැප කරමු අපීනැතිනම් හෙණ වදිනු ඇතී නුඹ නැතිදා හව්හරණට කිසිත් නැතීඇය නැතිදා නුඹටත්…

තව කියවන්න

වැස්ස වැස්ස

ඇද වැටුනා වැස්ස වැස්ස අද වහිනව වැස්ස වැස්සඑහෙ බැලූවත් වැස්ස වැස්ස මෙහෙ බැලූවත් වැස්ස වැස්සඅහසින් බට වැස්ස වැස්ස පාර පුරා වැස්ස වැස්සවීදි දිගේ වැස්ස වැස්ස මගදිගටම වැස්ස වැස්සකුඩ තිබුණත් වැස්ස වැස්ස කුඩ නැතුවත් වැස්ස වැස්සහිත කළඹන වැස්ස වැස්ස තෙමෙන්න යස වැස්ස වැස්ස මහවැස්සක තෙමී නැටුවෙ පුංචිම කාලේමෙච්චර කල් මොකද කලේ මතකත් නෑනේගැටෙන වලා කොටන විදුලි…

තව කියවන්න

ගුන්ද ගුදං

ගුන්ද ගුදං ගුගුඳ ගුදං ගුන්ද ගුදං ගුගුඳ ගුදංගෙජ්ජි හඬයි කොවුල් නදයි රබන් සුරල් එහෙයි මෙහෙයි පුවගු වනේ ඔන්චිල්ලා පදින වෙලාවේඔඩොක්කුවක් කජු ඇහිදං දුවන වෙලාවේකොහෝ කොහෝ ගෙජ්ජි හඬක් ඇසුනා සුබාවේමොකෝ මොකෝ එරබුදු මල් සතුටු සිනා මේ ලකේගලින් රජිඳා කොග්ගලට ගියාදෝමීන රැසින් ගැල් නැග මේෂයට ගියාදෝ හබරණ ගිහින් ගැල්සක ගිලිහේද අසාරිටිගල ගිහින් නැතිවුණු මේවරය සොයාඋඩුපිල දිනන විට…

තව කියවන්න