කුවේණි ගීතය
සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…