මූලක්කාරම් හින්දා නින්දා
ඉවසා ඉවසා දිනයක් ආවා
පත්තිනි පඬිපුර දෙදරා ගිනිලා
කකියා රිදුනා නොහඬා නොදොඩා
නංගේලී……
නුඹ නංගේලී……
අටකුල අට මුල ලංකාවේ
චේරයො ඇයි පහතට හෙලූවේ
ලිහවා ඉරවා ඉජවා එජවාවෝ
අයිතිය සමසේ නැතුවද දඩකෑවේ
නංගේලී……
නුඹ නංගේලී……
තිරුවිද් දංගුර් මූලචි පරම්බු
චිරුකන්දන්ගේ බැඳි ආලේ
කේරල ගිනිගන්දක් නිවලා
තන බද්දෙන් නිදහස් කෙරුවා
නංගේලී……
නුඹ නංගේලී……