
මං ආදරෙයි
මං ආදරෙයිහිරු සඳුට පෙම් බඳින වාගේමං ආදරෙයි රළපෙලට සිඳු වෙරළ වාගේමඳපවන නිල් ගොයම වාගේසඳකිඳුරු සඳකිඳුරි වාගේපිණිපොදට මුතුබෙල්ලො වාගේමං ආදරෙයි මත් බමරු පිපි මලට වාගේහදගැස්ම ළය හුස්ම වාගේමහබ‍්‍රහ්ම සරොසිය වාගේරන්මලිය කඳදෙවිඳු වාගේමං ආදරෙයි
මං ආදරෙයිහිරු සඳුට පෙම් බඳින වාගේමං ආදරෙයි රළපෙලට සිඳු වෙරළ වාගේමඳපවන නිල් ගොයම වාගේසඳකිඳුරු සඳකිඳුරි වාගේපිණිපොදට මුතුබෙල්ලො වාගේමං ආදරෙයි මත් බමරු පිපි මලට වාගේහදගැස්ම ළය හුස්ම වාගේමහබ‍්‍රහ්ම සරොසිය වාගේරන්මලිය කඳදෙවිඳු වාගේමං ආදරෙයි
සීතල මදනලේ එතිලා සල්මල් සුවඳක්ද පටලායායක තරු රෑට අහසෙ නැකතට නළලතට වැටිලාපායන හිරු සඳුට වැඳලා පියඹගෙ හිස දෙපස සරසාමං ආවෙ එහෙම රටක ඉඳල ඒ රට මුහුදෙන්ම වටලා ඈතට මහ නිල්ල නිලට කෙත්වතු කරලින්ම බරලාපාරුවෙ එක් ගඟක දකුණෙ ගඟරුව පූජාව තියලාඕසෙට කරුණාව කියල කන්දක මුදුනටම නැගලාමං ආවෙ එහෙම රටක ඉඳල ඒ ගිර ඉර සේවෙ වැඳලා සාගර…
ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ බෝ වේ තරුමල්ගෙනෙමි අරුංගල්සඳ වේ අහසේපළඳමි සිරසේනෙලමි නෙලුම් මල්ලමි මාලාමල්නාඬා සැනහෙන්නේ ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ රෑ වේ නොමකල්නෙලනෙමි කඩුපුල්නලලේ තිලකේසිපගමි රිසිසේකුමටද රසුදැල්රැව්දෙන හැමකල්නාඬා සැනහෙන්නේ ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ
මල් පිපුනොත් ගුටිකමුඅපි පිපුනොත් මල් ගුටිකමුගුටිකමු අපි පිපුනොත් මල්මල් පිපුනොත් පාදලෝල බ‍්‍රහ්මදත්තපලොල් කැලේ මල් පිපිලාසීතාපති රාම වගේසිටින්නෙපා මල් පිපිලා නුඹයි කෝල මමයි ලෝලමගේ හිතෙත් මල් පිපිලා නුඹයි කෝල මමයි ලෝලමගේ හිතෙත් මල් පිපිලාමල් පිපුනොත් ගුටිකමූ අපිමල් පිපුනොත් ගුටිකමූ අපි සක් රජ්ජුරුවන්ට බයවෙලාමං ඉන්නෑ ඇස් දෙක පල්ලාඔය අත මට ලැබෙනවා කියලාමං දන්නෑ කිව්වද කියලාඅහෝ දඬුමොනරේ කුලියට…
ඕං වරෙං යන්ට මහ බැද්දට සැකුලෙක් හඹාගන්ට,හබකට මංගහන්ඩ,පෝපත වාගේ නොඉඳ,හේළංගාව ගියා වාගේ,ඌරු බඳේ හඹන්ටත්,රවුළන් අට ඉස්බක් දුර පැනගත් මහගිරි දඹෙන් පැන,ටීල් ගහන,කිරීටි ගහන,කොවු ගහන,ටං ගහන,ටැක්කම් බාන,වන්නිකරේ කටු කැච්චෙක්,ඇඹුල් හාවෙක්,අඩා එළා ගන්ට……..ආ……… මිනිපන්දමෙ යන්නායි ආණ්ඩි වුණේවරෙව් යකෝබසබන්ද කරුවෙලේ එන්නෙ රැහේඉර පොජ්ජ තෙලිපාන වන්නි හතේකස්කරේ මුස්නේ බලාපං මලේ (ඉස්සර වාගෙම තාමත්කෙරුංකාරයාද කියල බලමුකෝ…අනේ මල්බැත්තා පලාපේඩියෙක්වත්එළාගන්ට බැරිවෙනව ඔට්ටුයි)…