නෙක්ටනෙබෝ… පාරාවෝ….

නෙක්ටනෙබෝ… පාරාවෝ….සන්දරලා…. පරුමකලා එන්න ඇතී ඔහෙ ඉන්න ඇතීනැවට නැගී ගොට කබොජි පුගීකිව්වෙ නැතී තව බොහොම ඇතීදන්නෙ නැතී පඬිතරම නැටී නෙක්ටනෙබෝ… පාරාවෝ….සන්දරලා…. පරුමකලා පන්න ඇතී උන් කොල්ල කතීදියුණු වෙතී අපෙ දැනුම ගතීදන්නෙ නැතී පෙර දැනුමෙ හැටීකොටලූ ගතී මෙහෙ එමට ඇතී නෙක්ටනෙබෝ… පාරාවෝ….සන්දරලා…. පරුමකලා කුන්ටකිටේ පරපුරක හැටීවෙනස නැතී මෙහෙ ඔයිට වැඩීඅන්තිමෙදී අපි ණයට කතීඑන්නෙ නැතී දියසෙන්ට වඳී…

තව කියවන්න

හාන්දුන්නේ… (ගැහැණු)

මිගිටි මුරිතියන් තබුලාදනට යප්පනව සැවොමාඅපට වරම් නැති හැටි ඇයිරතව්පාල්ලෝහාන්දුන්නේ……………… ගලටු තිබෙන පතලි කොටාමුරට දමනවයි මුනිසාහාපදුමන අපට තමයිරතව්පාල්ලෝහාන්දුන්නේ……………… තෙරි කරනා කටුපුල්ලේතෙරිපාල්ලට හිත ලොල්ලේලාවට දෙක පල් සත්තයිරතව්පාල්ලෝහාන්දුන්නේ………………

තව කියවන්න

ගුගුරා වහී

ගුගුරා වහීමැදියම් රැයේපුපුරා බිඳීඅකුණුද සැරේ පහන් කණුවට පාමුලේවීදියේ උන්නාසුපුරුදු ලෙස මා උන්නාසේවා මුරය බැවිනා ගණනුත් අසාවැඩියැයි කියාඅඩු නෑ අසාඇවටිලි කලා පහන් කණුවට පාමුලේවීදියේ උන්නාසුපුරුදු ලෙස මා උන්නාසේවා මුරය බැවිනා අඳුරේ වෙලීසීතල එතීඋණුසුම වෙතීපිරියක් නැතී

තව කියවන්න

මෝසම ආවේ

තෙමී තෙමී වහී වහීමැණික් ගඟද පිරී පිරීකාජර ගාමේ…..මෝසම ආවේ…..මහදේවාලේ…..කාවඩි මාලේ…..හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා බිඳී බිඳී අකුණු වැදීවලා එකට ගැටී ගැටීශම්මුඛ භවනේ…..මෝසම ආවේ…..පානම කුමනේ….මෝරිය නාදේ….හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා ගලා ගලා වහී වහීසුළං හමා සැලී සැලීචන්දන ගාමේ….මෝසම ආවේ…..යාලට ආයේ……පූදින කාලේ……හරෝ හරා හරෝ හරාහරෝ හරා හරෝ හරා

තව කියවන්න

ඉරට දැවී

ඉරට දැවී හඳ ඇඬුවාමාත් ඇඬුවා හඳත් එක්කගම්බාරේ විළඳ පැණිත් පූජ කලාමාත් ආවා කෙම්මුරයටගම්බාරේ නොකල වරද නොදැන සිටීමගෙ ආලය චන්ද්‍රවතී ගිණි ලෝදිය වැස්සට ඇයිඇයව හසුවුණේගම්බාරේ මගේ උරට හිස තියානඇය තාමත් වසන් වෙතීමගෙ ආලය කැලැල් නොමැතිහදට අඩු නැතීගම්බාරේ

තව කියවන්න