නෙක්ටනෙබෝ… පාරාවෝ….
සන්දරලා…. පරුමකලා
එන්න ඇතී ඔහෙ ඉන්න ඇතී
නැවට නැගී ගොට කබොජි පුගී
කිව්වෙ නැතී තව බොහොම ඇතී
දන්නෙ නැතී පඬිතරම නැටී
නෙක්ටනෙබෝ… පාරාවෝ….
සන්දරලා…. පරුමකලා
පන්න ඇතී උන් කොල්ල කතී
දියුණු වෙතී අපෙ දැනුම ගතී
දන්නෙ නැතී පෙර දැනුමෙ හැටී
කොටලූ ගතී මෙහෙ එමට ඇතී
නෙක්ටනෙබෝ… පාරාවෝ….
සන්දරලා…. පරුමකලා
කුන්ටකිටේ පරපුරක හැටී
වෙනස නැතී මෙහෙ ඔයිට වැඩී
අන්තිමෙදී අපි ණයට කතී
එන්නෙ නැතී දියසෙන්ට වඳී
නෙක්ටනෙබෝ… පාරාවෝ….
සන්දරලා…. පරුමකලා