තටු විහිදෙන දා

තටු විහිදෙන දා දුටුවේපාට පාට නුඹේ සිහිනමං බයටයි හොයන්නේ රත්තරන් පුතේකුසේ ඉද්දි වාගේමයි දොසක් නෑ හිතේ මග යන උන් හිනාවේවිඒ කිසිවක් නොඇසුණාවෙහිරු ගිනියමෙ කුසට ආපු පුංචි දූතයාමගේ දරුවො අතරදි නුඹ හඳක් මයෙ පුතේ ලෝකෙ ගොඩක් නපුරු වේවිනුඹේ හීන අඳුරු වේවිනපුරු උන්ගෙ රලු වදනින් තටුද බිඳේවීමට නපුරයි දැනෙන්නේ රත්තරන් පුතේ වන බමරුන් රගපුවාවෙවසන්තයත් ගෙවිල යාවිනුඹට හැකිද…

තව කියවන්න

මඳකට නවතින්

මඳකට නවතින් සුන්දරියේඅමිළය මිළකර නුඹ දුන් දේසඳරැස් නෑවාසඳදිය යහනේ ඉහිරගියා සුළඟද කවුලුව තුලින් එබීඋණුහුම හොයහොය රඟ දුන්නානුඹ නම් ආ හාකිසිවක් නොසොයා තුරුලුවුණා සාලුව දවටා දෑත සිඹීආපසු යන්නට හදිසිවෙලානුඹ නම් ආ හාඅද නම් මගෙ හිත උමතුකලා රැයකට පතිනිය මගෙ කුටියේමතකය හද තුල ඉතුරු කලේමට නම් ආ හා ඕනෑආයෙත් හමුවෙමු අපි රහසේ

තව කියවන්න

තල තල කසයෙන්

තල තල කසයෙන් පිට මැද්දෝඅසුපිට නැගගෙන වැඩ ගත්තෝබලු හැත්තෝ උන් පරසුද්දෝපරසුද්දෝ උන් පරසුද්දෝ ගොඩ ගොඩ මසුරන් පොදි බැන්දෝඅප තැනු පාරෙම ඇදගත්තෝගුණ නැත්තෝ උන් පරසුද්දෝපරසුද්දෝ උන් පරසුද්දෝ ගිය පසු කොටලුවො මෙහි තැබුවෝඅපි උන් කරමත ගෙනියනවෝවැජඹෙන්නෝ උන් කලුසුද්දෝකලුසුද්දෝ දැන් රට කන්නෝ

තව කියවන්න

තෝකී තොකී යහා මේනා

කාලේ ගෙවී ගියා බාලේහීනේ වගේ එහේ දූවේසීතේ බොහෝ සඳේ පානේපාපේ මොකෝ මෙහේ ආවේ සිතේ තනිකමයි රළ බින්දේමගේ පරපුරයි එහි නැසුනේ ආවේ එහේ මහා සේනාදෝසේ මොකෝ මෙහේ ගේනානාසා ගැයූ මගේ ගීතේආසේ වලා පවා ඇඬුවේ සිතේ තනිකමයි රළ බින්දේමගේ පරපුරයි තරු අහසේ තෝකී තොකී යහා මේනාතෝකී තොකී යහා මේනාතෝකී තොකී යහා මේනාවෙලේලෙශ්කිමා නිශූ යහ මේනාවෙලේලෙශ්කිමා නිශූ යහ…

තව කියවන්න

කට්ටාරෝ කොටොර්

එපාම නං යන්ට දියව්එන්න එපා එක්ක යන්නමං කැමතියි එහෙම ඉන්ටආව්….. ආව්……කට්ටාරෝ කොටොර් කොටොර්කට්ටාරෝ කොටොර් කොටොර්ආව්….. ආව්…… මට යාලුවො ගොඩයි එහේමම දෙයියෙක් වගෙයි එහේනුඹ දුක්වෙයි ගොඩක් මෙහේආව්….. ආව්……කට්ටාරෝ කොටොර් කොටොර්කට්ටාරෝ කොටොර් කොටොර්ආව්….. ආව්…… කම්පානා කුලුනෙ නැගීනුඹ යන හැටි බලා ඉමීමා හැරදා දිව්‍ය ලොවේචාව්….. චාව්…..කට්ටාරෝ කොටොර් කොටොර්කට්ටාරෝ කොටොර් කොටොර්චාව්….. චාව්….. ඉන්න ටිකේ සතුටෙ ඉමීලොව හැරදා ගියපු දිනේමම…

තව කියවන්න