එපාම නං යන්ට දියව්
එන්න එපා එක්ක යන්න
මං කැමතියි එහෙම ඉන්ට
ආව්….. ආව්……
කට්ටාරෝ කොටොර් කොටොර්
කට්ටාරෝ කොටොර් කොටොර්
ආව්….. ආව්……
මට යාලුවො ගොඩයි එහේ
මම දෙයියෙක් වගෙයි එහේ
නුඹ දුක්වෙයි ගොඩක් මෙහේ
ආව්….. ආව්……
කට්ටාරෝ කොටොර් කොටොර්
කට්ටාරෝ කොටොර් කොටොර්
ආව්….. ආව්……
කම්පානා කුලුනෙ නැගී
නුඹ යන හැටි බලා ඉමී
මා හැරදා දිව්‍ය ලොවේ
චාව්….. චාව්…..
කට්ටාරෝ කොටොර් කොටොර්
කට්ටාරෝ කොටොර් කොටොර්
චාව්….. චාව්…..
ඉන්න ටිකේ සතුටෙ ඉමී
ලොව හැරදා ගියපු දිනේ
මම කටුගෙයි රුවක් වෙමී
චාව්….. චාව්…..
කට්ටාරෝ කොටොර් කොටොර්
කට්ටාරෝ කොටොර් කොටොර්
චාව්….. චාව්…..