මකුලුදැල් ආදරේ
මකුලුදැල් ආදරේ නුඹව පටලන්න බැරිසිතින් විය වියා හුන් කාලෙ ගෙවිලාවියන් බැඳි සයනයේ තෙමන් ගිලිහී වැටෙනවසත් කල කඳුල නම්බුව වෙලා නෙලුම්කොල ආදරේ හරිම පුදුමයිනුඹව රඳවාගන්න බැරිමවී යයිමගෙන් දුර ඈත මුතුබෙල්ලෙකුගෙපිපාසය නිව නිවානුඹ සිටින අරුමේ මහෞෂධ ආදරේ හරිම පුදුමයිනුඹව සුවපත් කරනු බැරිම වී යයිමටත් අඳබාල වෙදපොතක ඇතිඔසුවකින් සුවලබානුඹ සිටින අරුමේ