නීල වර්ණ මොණර පිළයි

ගැ: නීල වර්ණ මොණර පිළයිපීත වර්ණ කර අහුරයිදෑත දරා නුඹ එනවදසිතුල් පවුවෙ පොකුණු ඉසව්වේ පි: ක්ෂත‍්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ පි: ආලෙ බැන්ද මුතු දෙපොටයිකෝල කිකිණි වළලු සැලෙයිපාන සිනා නුඹ දෙනවදඇතුල් නුවර කාජරගාමේ ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ ගැ: කුණ්ඩල කුණ්ඩල සැමතැනතුන්යම තුන්යම එක ලෙසආයෙ මැණික් ගඟට නොයමිසඳුන් වනයෙ සඳ ඇති යාමේ පි: නුඹ එන…

තව කියවන්න

කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න

සක් පිඹිනා වසන්තේ

සක් පිඹිනා වසන්තේ කොහෝ නදයි දසන්තේහෙළ අවුරුද්දේ යුග යුග එකසේමහසම්මත රජුන් දවස හෙළ සිරිතකි බොලන්නේනැකතින් නව ලොවක් තනන පොරණෙන් බැඳි රටක්නේ වඩිනා හිරු දෙවි වන් පුතුන් සිංහළේපුදනා සඳවති වන් දූන් තුන් හෙළේ මෙර පරදා බඳින්නේ කොණ්ඩ නොවෙද අතම්මේකුරු අඩියේ තියෙන්නේ කුණ්ඩ ගුඩපු බිකුණ්ඬේකුරුකුලයේ පහන් තබාලා අසුර ධජේ සැවුලට කියලානාගවල්ලි පුවඟු හපාලා උදා ඔන්න නැකත් ලබාලාවාහ…

තව කියවන්න

මං ආවෙ එහෙම රටක ඉඳලා

සීතල මදනලේ එතිලා සල්මල් සුවඳක්ද පටලායායක තරු රෑට අහසෙ නැකතට නළලතට වැටිලාපායන හිරු සඳුට වැඳලා පියඹගෙ හිස දෙපස සරසාමං ආවෙ එහෙම රටක ඉඳල ඒ රට මුහුදෙන්ම වටලා ඈතට මහ නිල්ල නිලට කෙත්වතු කරලින්ම බරලාපාරුවෙ එක් ගඟක දකුණෙ ගඟරුව පූජාව තියලාඕසෙට කරුණාව කියල කන්දක මුදුනටම නැගලාමං ආවෙ එහෙම රටක ඉඳල ඒ ගිර ඉර සේවෙ වැඳලා සාගර…

තව කියවන්න

නුඹ නැතිදා

පාට පාට ගෑ සායම් දියවන්නා දියේ දොවාපේන පේන බොරු අරගල සංදර්ශන ඉවත හෙළාජාති ජාති කුල ආගම් මඳකට පැත්තකින් තියාගාට ගාට හඬනා ලක්මෑණි බලන් නැසේ මෙදා නුඹ නැතිදා හව්හරණට කිසිත් නැතීඇය නැතිදා නුඹටත් වෙන රටක් නැතී නොරටුන් කෙල හලන නිතීඋන් ළඟ වෙන්දේසි නොවීමොහොතක් කැප කරමු අපීනැතිනම් හෙණ වදිනු ඇතී නුඹ නැතිදා හව්හරණට කිසිත් නැතීඇය නැතිදා නුඹටත්…

තව කියවන්න