මල් පිපුනොත් ගුටිකමු

මල් පිපුනොත් ගුටිකමුඅපි පිපුනොත් මල් ගුටිකමුගුටිකමු අපි පිපුනොත් මල්මල් පිපුනොත් පාදලෝල බ‍්‍රහ්මදත්තපලොල් කැලේ මල් පිපිලාසීතාපති රාම වගේසිටින්නෙපා මල් පිපිලා නුඹයි කෝල මමයි ලෝලමගේ හිතෙත් මල් පිපිලා නුඹයි කෝල මමයි ලෝලමගේ හිතෙත් මල් පිපිලාමල් පිපුනොත් ගුටිකමූ අපිමල් පිපුනොත් ගුටිකමූ අපි සක් රජ්ජුරුවන්ට බයවෙලාමං ඉන්නෑ ඇස් දෙක පල්ලාඔය අත මට ලැබෙනවා කියලාමං දන්නෑ කිව්වද කියලාඅහෝ දඬුමොනරේ කුලියට…

තව කියවන්න

සුපණී ගීතය

තරුමාලේ සඳෙන් මුදා- පුරපෝදා බඳින්නෙපාසූරියකුල රකුන් සඳුව- නොදැක ඉඳීවීසුර මානේ සරන්නෙපා- පිනි යාමේ රගන්නෙපාමෝරිය කැල රවුලූ රජුට- නඩුත් කියාවීලකලූ උකුලූ මුකුලූ සිනා තඹුරු වනය පුබුදු කලාකැකුලූ දොතලූ මටලූ සලා ලකම ලකය එකලූ කලා දිගු වරළස බන්දා හිරු මාලය බැන්දාගුරුලූ නෙතට පෙනෙන දුරක සීමා ඉර ඇන්දාඋරබාහුද රන්දා රණ සේලය අන්දාසටන් බිමට කෙසරු දෙනකි ඈ රාවන වැන්දා…

තව කියවන්න

දණ්ඩනාථ වර

රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලාබටදඬු කඳුවැටියෙන් පැන මුරගාදණ්ඩනාථ වර ගුගුරා හඬගා මුරගා දෙදරා සිව්කොණ හෙණ පුපුරාපෙරැළි කැලතී පුපුරා සුණුවී මහමෙර ගෙන සොලවාකැලතී වියැලී හුණුවී දියැවී ලෝදිය ගෙන නටවාවර මා මිතුරා නසනට සතුරා පෙර ලෙස හඬ නගලා දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වරවරවරවරවරවරවරවර ලග්ගල ලොග්ගල අට ඉස්බක් දුරමංගල මංගල සුබ…

තව කියවන්න

ගොම්බෙටි හිද්දලයා

ගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර එඩිතර සිංහළයා ගගබඩ වස්දඬු රාවය ඇයිදෝගම තුල එළියක් අලූතින් ඇයිදෝගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගවරැළ සතුටින් තණබිම් යායේකොතැනද ඒ රුව උන් ඇත එතැනේගොපල්ලා ගොපල්ලා සවිබල බලල්ලාචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩු ගුඩු ගුඩුචක්ගුඩුවා ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝගල්කුළ වටකොට කොලූ රැල ඇයිදෝගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නාගොම්බෙටි ගොම්බෙටි හිද්දලයානුඹ එඩිතර…

තව කියවන්න

පැණවත් හිමිසඳ

පැණවත් හිමිසඳ පවුරු වෙතට යමුරටවැසි මෙහෙවර ඉටු කරමූගුණවත් මෙහෙසිය මන්දෝදරියේරටවැසි මෙහෙවර ඉටු කරමී මී මයැ මූ නොව මා හැර යාදෝබැලුම්ගලින් පරදෙස් දකිමූබැලුම්ගලින් පරදෙස් දකිනට යමිවා තලයේ රලු කමද වැඞී බැලුම්ගලට ගොස් වැලිගම්පුර යමුකප්තුරු යායම බලා එමූකප්තුරු යායම සරුවට තිබෙනාපෙරපර දෙදිගම පල යවමී

තව කියවන්න