ආවෙ මගුල් බෙර නදටයි

පි- ආවෙ මඟුල් බෙර නදටයි මයෙ සුදු මැණිකේඇයි ඔතරම් බියෙන් වගේ දුටු විට සැලුනේගැ-සමයං කවි කියන විටදි වටපිට බැලූවේමා දුටු විට මිතුරන්ගෙන් වෙන්ව තනිවුණේ ගැ-ඈතින් හිඳ එබෙනු එපා අතරින් පතරේඅම්මා ළඟ හිඳින නිසා පවසමි කෙලෙසේපි- කඩතිර හැර පන්දම් පද නටන ඇසිල්ලේදෑසින් මට කතා කරන් හිඳ එක එල්ලේ පි- යෙහෙළියකට රහස් කියා විටක් සපන්නේබෙලිමල් බොන්නටයි කියා…

තව කියවන්න

ආටානාටා මං එනවෝ

ආටානාටා මං එනවෝ // දෑසින් දක්නා රිසිවේ යකුනේආටානාටා මං එනවෝපුන්සඳ පෑයූ සීතල පෝදාකුසිනාටා පසුකර එනවෝඅබිමන රකිනට මං එනවෝ ගව්සිය ගව්සිය පිය මැනලාකෙණෙහිලි ඉවසන් වෙර දරලාසුපසන් ගුණ ඇති කරුණා පෙරදැරිමගේ රැහේ බිම මං කැණලාආටානාටා මං එනවෝ නවනවතිය ආලක මන්දාසියළු රජුන් මහ පුර ඇදුරෝවටකරගෙන මුලසුනෙ සිව් යකුනේසඳ එළියේ ගිවිසුම ලියනා

තව කියවන්න