ඩෝලේ

නූපුර රාවෙටවත්සුණු සුවඳටහැඬවෙයි නැළවෙයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ පායන පුන්සඳ වීදියෙ රෑයමපෑයූ යාමෙට විමසයි විමසයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ සීතල සුළඟට අවනත ගහකොළසිලිසිලි හඬකින් මුමුණයි මුමුණයිමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ දෑසින් පවසන දෙතොලින් සඟවනඈ හද ගීතයෙ තාලයෙ නාදයමේ මගේ ඩෝලේනුඹයි මගේ ඩෝලේ

තව කියවන්න

කාලි දිවංගනියේ

කාලි දිවංගනියේගල්කුළ මත හිඳකළහෝ මුවදොරහඬනු එපාහඬවන්න එපා අසිපත දිලුන පුරේපෙළපත සැඟව ගියේවේලාපුරයේ තනිකම පමණයිවිඳිනු එපා විඳවන්න එපා එඩිතර සොයුරු සෙනේරණබිම මිලින වුණේදෑ හිත වඩවා හෙළබිම සුරකින්රිදෙනු එපා රිදවන්න එපා

තව කියවන්න

නීල වර්ණ මොණර පිළයි

ගැ: නීල වර්ණ මොණර පිළයිපීත වර්ණ කර අහුරයිදෑත දරා නුඹ එනවදසිතුල් පවුවෙ පොකුණු ඉසව්වේ පි: ක්ෂත‍්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ පි: ආලෙ බැන්ද මුතු දෙපොටයිකෝල කිකිණි වළලු සැලෙයිපාන සිනා නුඹ දෙනවදඇතුල් නුවර කාජරගාමේ ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ ගැ: කුණ්ඩල කුණ්ඩල සැමතැනතුන්යම තුන්යම එක ලෙසආයෙ මැණික් ගඟට නොයමිසඳුන් වනයෙ සඳ ඇති යාමේ පි: නුඹ එන…

තව කියවන්න

මයේ වෙන්ට ළමා

මයේ වෙන්ට ළමා බොටා මමයි ළමාපෝඩියාරෙ අඹන්ආරෙ රජා වෙන්ට තමාගෝටෙ සැකුළා ලෙසා හ`ඩා ඉන්ට එපාලන්දෙ දුවල වරෙන් එතනා රහේ ගන්නෙ මෙමා මං මෙහෙකොන නිදිවරාන ඕගානේඈ අඩා තා උඩමරාවෙ ඕගානේසෙනේ හන්දා ළමා අකුමෙ රුදා තමාඋරන්වාසි මටයි රනී සහේ ගන්ට මෙදා යං එතනා අඹආරුවෙ එබෙන්නටාඋඹ ඔතැනා අට්ටංවී ඉන්ට එපාකේලි කෙන්ඩ එපා කඩුලූබුලත් එපාහනෝහාරෙ නමට ඕනෙ හපුට්ටෙකුත් මෙදා

තව කියවන්න

බැල්මෙ නෙතග

බැල්මෙ නෙතග හැගුමයි පෑ කාන්තියහැල්මෙ වැයෙන බෙරනද බල ආන් සියදුල්මෙ වස්ත‍්‍ර සිරියයි පෑ පහන් සිියතෙල්මෙ නැටුවෙ මමමයි අද පාන්දර ඇල්මෙ අරුම නැතිවිය මයෙ මාන්සියකැල්මෙ සඳුදආ වැඩුවා ශාන්තියපිල්මෙ මයුර ආසන පිට හාන්සියතෙල්මෙ පුදමි මහසෙන් දෙවි කෝල්මුර රවුමෙ කැරකි වට යමි මම මේන් බලවැන්දෙ හිරුට ලෙස හිරුවට වසුන්දරඇල්මෙ අරුම රාවන කුල කතන්දරතෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර

තව කියවන්න