කොහෝ කොහෝ

කොහෝ කොහෝඅඹ දඹ අතු අතර රැඳී නැකතට ලබනාමහසම්මත රජුන් දවස වන්නම ගයනාකොහෝ කොහෝඒ නාදෙට රබන් සුරල් තාලම වැයෙනාසූරිය මංගල්ලෙ ලබන්නාඅබිසෙස් කල යුගයයි මනු නාකදුරු කඳෙන් මැවෙන්නා ඒ අප මහ රජින්දාදැදුරු ඔයෙන් වඩින්නා ඒ සුරලිය දසුන්පා කැකිරි පලන ලඳුන්නේ මේ සිනහව කොහෙන්දෝඅකුණු පෙණ මලින් මිදුනද සිනහා වෙන්නේදොළට කෝළමක් වෙලාද තුටින රගන්නේසිනා බෝ වෙවී ලබා සැප සිරීසූරිය…

තව කියවන්න