කුසිනාරාවට පහනක්
කුසිනාරාවට පහනක් අරගෙනසිහිනෙන් පා තැබුවාඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබඔබ හඬ මට ඇසුණා මෙදිය කුසට යළි වඩින බුදුන් ගැනදෙපා නමැද ඇසුවාසවණක් බුදුරැස් පිරිනිවනට පෙරපහනට තුති පිදුවා තවම සිහින මැද කුසිනාරාවටයන මං මා සොයනාඅඳුරු මගම මිස හිමි තුති පුදකළපහන අසළ නැතුවා