ගොයියෝ මේ

ගොයියෝ මේ බයිය පුතාහෙට රජ කරනාදෙයියෝ මයේ පුතුපැටියානැලවෙන සොඳිනා සීනේ පුතේ මාලොකුමාඋකුලේ හිඳිනාපානේ සඳේ බෝ සිරිමාසිලි සිලි ඇසෙනා පාරුවෙ නදී මහවැලියේමුණි බණ දෙසනාආනේ පුතේ නුඹ හිනැහේඑහි සිරි දකිනා දොයි දොයියෝ දොයි දොයියෝබයි බයියෝ බයි බයියෝ

තව කියවන්න

හෙලේ මනාලී

පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නිකෝල්මුර ගයා ඩමරුව තුටින වයන්නීහෙළේ මනාලී යක්කුල මගේ කුමාරි හීන් හිරිපොදේ මීදුම් සළුව අඳින්නීආං බල හොරෙන් කිණිහිරි ගලට නගින්නීරිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නීමාත් එක්ක ඒන් රිටිගල අදුන් සොයන්නීමගේ ම‍‍‍ඳෝරී ලංකා දැහැන ගයාවී

තව කියවන්න

සතන් සෙත් බිම මගේ

සතන් සෙත් බිම මගේ මවුබිම ලොවේ, පින් බිම තුන් හෙළේවසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ…ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙලේගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නැහැ අමතක කලේ ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේපුරාණේ සිට දෙරණ රකිනට නුබේ පරපුර දිවිහලේදකින සැම තැන වෙහෙර විය එය අපේකම රකිනා බලේවරෙන් මිස…

තව කියවන්න

සුපණී ගීතය

තරුමාලේ සඳෙන් මුදා- පුරපෝදා බඳින්නෙපාසූරියකුල රකුන් සඳුව- නොදැක ඉඳීවීසුර මානේ සරන්නෙපා- පිනි යාමේ රගන්නෙපාමෝරිය කැල රවුලූ රජුට- නඩුත් කියාවීලකලූ උකුලූ මුකුලූ සිනා තඹුරු වනය පුබුදු කලාකැකුලූ දොතලූ මටලූ සලා ලකම ලකය එකලූ කලා දිගු වරළස බන්දා හිරු මාලය බැන්දාගුරුලූ නෙතට පෙනෙන දුරක සීමා ඉර ඇන්දාඋරබාහුද රන්දා රණ සේලය අන්දාසටන් බිමට කෙසරු දෙනකි ඈ රාවන වැන්දා…

තව කියවන්න

තොවිල් පහෙන් නඩුව අහන්නම්

තොවිල් පහෙන් නඩුව අහන්නම්නුඹ පමණක් ඇතැයි කියාමං වරදක් නොකළ නිසාමේ දීගය හොඳයි කියාමයෙ පාඩුවෙ උන්නු නිසා අනේ හොදයි බොල අනේ හොඳයි තොවිල් පහෙන් නඩුව අහපුදෙන්නුඹ පමණක් ඇතැයි කියාමං වරදක් නොකළ නිසාමේ දීගය හොඳයි කියාමයෙ පාඩුවෙ උන්නු නිසා අටුවෙ පරාණේ හැංගුනෙ ඇයිදෝතු:හ් නොද්දකින්මීයො ඇවිත් වී ටික කනවෝඋගුළට අසු නොවෙනා මීයෝහැඳිමිටෙ දිග ඇතිවෙද නෑනෝ අද හිටපන් අද…

තව කියවන්න