සුන්දරී
සුන්දරී සෝබාවී සීදේවීදානවී මාලීනී සේනානීමංජරී සෝණාපල්ලවී මීණාබ්රම්මණී භීමානී වීණාවී කණ්හා නදියේ තෙර ඉන්නේබෙණ්හා බ්රහ්මා සිත ගන්නේසවනී සුරවීණා නාදේ රැව්දේයාමේ රාගේ දී නින්නාදේ වාණී වන වින්ධ්යාවාසීදේවී වනපොත් ධාරීණීවරප්රදා සෝහීනීචන්දිමා සුරඟනී මාදේවී පීතා සාවිත්රී සෝදාමිණි භාමායෝගී ගන්ධාරී හේමාංගී රූපා රාණී මල්හාරී මායා මන්දාරීචාරූ මනභාවීග්යානී මුතුහාරී කාලී කලිකාලීහේලී ශිවපාලී මේ දෙරණේ Listen