රාලේ

රාලේරජ පෙළපත මාගේ පාවාදීලයි මං ආවේ රාලේ පැල්කවි කියපන්නේකන්නේ අස්වනු නෙලපන්නේකාසිද සේරම මට ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ රාලේ රන්බඩු හදපන්නේමාලද මුතුපට මට ඔ්නේමේ ගේ මගෙ නමටම ඔ්නේරාලේ මං උඹගෙනෙ රාලේ නෑදෑ සනුහරෙ හඹපන්නේදුක නොව සැප මට බෙදපන්නේඉර හඳ පාමුල තබපන්නේරාලේ මං උඹගෙනෙ රාලේ

තව කියවන්න

නීල වර්ණ මොණර පිළයි

ගැ: නීල වර්ණ මොණර පිළයිපීත වර්ණ කර අහුරයිදෑත දරා නුඹ එනවදසිතුල් පවුවෙ පොකුණු ඉසව්වේ පි: ක්ෂත‍්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ පි: ආලෙ බැන්ද මුතු දෙපොටයිකෝල කිකිණි වළලු සැලෙයිපාන සිනා නුඹ දෙනවදඇතුල් නුවර කාජරගාමේ ගැ: යෝගාසන මතින් බසිනු මහසෙන් රජිඳේ ගැ: කුණ්ඩල කුණ්ඩල සැමතැනතුන්යම තුන්යම එක ලෙසආයෙ මැණික් ගඟට නොයමිසඳුන් වනයෙ සඳ ඇති යාමේ පි: නුඹ එන…

තව කියවන්න