ආවෙ මගුල් බෙර නදටයි
පි- ආවෙ මඟුල් බෙර නදටයි මයෙ සුදු මැණිකේඇයි ඔතරම් බියෙන් වගේ දුටු විට සැලුනේගැ-සමයං කවි කියන විටදි වටපිට බැලූවේමා දුටු විට මිතුරන්ගෙන් වෙන්ව තනිවුණේ ගැ-ඈතින් හිඳ එබෙනු එපා අතරින් පතරේඅම්මා ළඟ හිඳින නිසා පවසමි කෙලෙසේපි- කඩතිර හැර පන්දම් පද නටන ඇසිල්ලේදෑසින් මට කතා කරන් හිඳ එක එල්ලේ පි- යෙහෙළියකට රහස් කියා විටක් සපන්නේබෙලිමල් බොන්නටයි කියා…