සාරභූමියට වරෙල්ලා

සුන් සදා සිත් අරාඅද නෑ පෙරදා දිවි ගෙවනාදුකම ණයට දී ගිනි පොළියම සොයනාහීන බැංකුවදහීන බැංකුවදහීන බැංකුවද ජීවිතේසාරභූමියටසාරභූමියටසාරභූමියට වරෙල්ලා මල් පිපී පරවී ගියානව මලින් ලෝකය සැරසුනාසෝණ සෝණා වියපත් වෙනවාරැවටුණා මදි රූකඩෝමාන බිඳලමුදමාන බිඳලමුදමාන බිඳලමුද ජීවිතේසාරභූමියටසාරභූමියටසාරභූමියට වරෙල්ලා අං පවා ගිලිහී ගියාමුතු මැණික් කෝ අද මට එපාකණ්හදීපායනද පෙරදාහෙළ පුරාණය ගොණු කලාතාම දැවෙනවදතාම තැවෙනවදතාම දැවෙනවද ජීවිතේසාරභූමියටසාරභූමියටසාරභූමියට වරෙල්ලා

තව කියවන්න

කුවේණි ගීතය

සූරිය කුලයේ සඳවතියේ- සඳවතියේ සඳවතියේහිරුගෙන් ලද රැස් ලකට බෙදා හල- සීහෙළ කුලවමියේ සඳ ලූ රන්ගෙය රන්ගිර දෝ හදගැබ දෝ- රන්ගිිර බිඳපන් හද නොබිඳේ සඳ සුවසේ කූවන්නා පින්බර රම්‍යා- බදකසිනී මන්මද චිත‍්‍රාපින්සර දේවී පද්මා දෝණී- කන්කලු අසුරී සුරරාණී සුවඳැල් පීදුණු කන්නෙට ඉරිමා උදේ අඬාපන් නක්කත්තේඒ නව සුවඳට සීතල බෝමා කවා එවාපන් මරුමාරේනෑසෙන හඬ ඇති නිසසල විල…

තව කියවන්න

සකල සත වෙත

(සාතාගිර නමෝ යක්ඛෝ- තස්සච අසුරින්දෝභගවතෝච මහාරාජා- අරහතෝ සක්කෝසම්මාසම්බුද්ධස්ස මහා බ‍්‍රහ්මරාජයානෝ* සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසීමහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලීපුදා වජ‍්‍රාසනය වැඳලා හිරිවඩුන්නේ සඳවතීසොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රඟදෙන්නී යලී ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නාරජගල වීදි දිගේ පාවඩ එලෙන්නාරිටිගල බිමේ රන් කහවණු අතුරන්නාගෝතමතොටින් බුදුහිමි නැව් නගින්නා සසරෙ බැඳෙනා යදම් සිඳිනා…

තව කියවන්න

ප‍්‍රජාපතී ගීතය

සර්ව නමෝසර්වරූපී සර්වශක්තී සර්වනාරී අංගධාරීසර්වභක්තී සර්වභූමී සර්වකාලී සිංහදේවීසර්වකාලෝ සර්වගුණ: සර්ව ලංකා මෙහෙසුනීසර්ව මොහනම් සර්ව ශොබනම් සර්වමංගලම් සපත්නීසර්ව සූර්යෝ සර්ව චන්ද්‍රෝ සර්ව තාරෝ සර්ව ධාරෝසර්ව පෙරුමන් සදා සපිරූදේහිනී, ප‍්‍රජාපතී අනෝතත්ත විල ඉවුරේ ගිගිරි සැලෙන්නාගිගිරි සැලෙන්නා නදකර ඩමරු වැයෙන්නාඩමරු වැයෙන්නා ලන්¥ පාද තබන්නාපාද තබන්නා සුරඟන විමන මැවෙන්නා මලිනා පිපි ලියෙනා ගෙති රුවිනා රුති අලකා වෙතිමැවෙනා සිරි රඟනා…

තව කියවන්න