පලා යනු පුතුනේ !
පලා යනු පුතුනේ………..සිහිය පමණක් ලග තබාගෙනපලා යනු පුතුනේ…………. සියලු අය නොතකා………සියලු දෙය අතැරා…………පලා යව පුතුනේ…………. සයුරු පිහිනාලා………..වාලුකා විඳලා………..කුසට අහරක් ගතට නිවනක්නැතිව දුක විඳලා…..පලා යනු පුතුනේ…………… මිතුරු වෙස්පාලා……සතුරො වැහිවැහැලා…..කිසිදු මිනිසෙකු මිතුරු නොම වෙයිතනියෙ ගුණ සිතලා……පලා යනු පුතුනේ……. දැනුම නුඹ දරනා……….ධනය මගෙ පෙරදා…..ලොවම නොදනිති ලොවක උරුමයදිනෙක ලොව සොයනාපලායනු පුතුනේ……….. දිනෙක සවසතටා…..පිහිට නුඹ පමණා….එදින ලෝකෙට ඇත්ත පවසවගුරුමුෂ්ටි නොතකා…..පලා…