සමනල පාටින්

සමනල පාටින් සිහින මවාදීහැරදා යනු මැන මා අඳුරේකඳුලට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී නෙක සිත්තම් මල් ලියකම් නෑ දේදුනු වියැකීකොතැනද නිල්පෑ දියධාරාකඳුලට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී වන මනරම් මෘදු බැල්මන් නෑ සිනහව වියැකීකොතැනද කරුණා ගුණධාරාකඳුලට හුරුවූ දිවියේ නොදුටිමිසැමදා නුඹ කී යහගුණදම්

තව කියවන්න

ගර්ගරා

ගර්ගරාසඳමඩලෙන් බැසවුත් වේරගංතොටේ නර්තනාහද රන්දනාඅශ පරශර අසපුව නොදුටුව අශලිය චන්දනාපුන චන්දිමාමෙහෙවර පුර සිරි වඩවන පොකරණි නම් දරා මහීෂ පුරයේ මරකත විලසේදුටුවන් බලනා දැක යලි ගයනාගයමින් වයනා රූ සිරි වරුණාමන්දිරා පුර අංගනාරජකුලයේ අබිමනරූසිරියෙන් ඔප නංවනා මාමිනි සතොසේ විඩාව නිවුවේකිසිවෙක් තැනුවේ නුඹ ගුණ සිහිවේසියොතුන් ගයනා හදවත් නිවනාකරන්දරා පිපි චම්පිකාතුරු යායට වටවූ නුඹගේ නාමයසුන්දරා ඌරණි නගරේ පවුරට නැගුනේසිහිනෙන්…

තව කියවන්න

ආවා

ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ බෝ වේ තරුමල්ගෙනෙමි අරුංගල්සඳ වේ අහසේපළඳමි සිරසේනෙලමි නෙලුම් මල්ලමි මාලාමල්නාඬා සැනහෙන්නේ ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ රෑ වේ නොමකල්නෙලනෙමි කඩුපුල්නලලේ තිලකේසිපගමි රිසිසේකුමටද රසුදැල්රැව්දෙන හැමකල්නාඬා සැනහෙන්නේ ආවාඉටුකරලා යමි යුතුකම්නාඬා සැනහෙන්නේ

තව කියවන්න

සකිය මගිය මා හා ආ

සකිය මගිය මා හා ආසකිය මගිය මා හා ආ මෙවැනි අඳුරු ඝන වනයක්මෙවැනි රුදුරු ඝන වනයක්මෙයට පෙරදි හමුවී නම්පහන දැල්වුයේ නුඹමැයි සකිය මගිය මා හා ආසකිය මගිය මා හා ආ තනිව ගමන නොයන වගක්තනිව ගමන නොයන ලෙසක්මෙයට පෙරදි කී ලෙසමැයිඑලෙස කියූවේ නුඹමැයි සකිය මගිය මා හා ආසකිය මගිය මා හා ආ සොඳුරු නොමග දුටු මොහොතක්කඳුල…

තව කියවන්න

චූටි මැණිකෝ චූටි මැණිකෝ

චූටි මැණිකෝ චූටි මැණිකෝලලාට දේසේ තවලම එනවෝකාසි නැතුවෝ කාසි නැතුවෝපාට පාට වලලුද දෙනවෝ චූටි මැණිකෝ චූටි මැණිකෝකලාට ආලෙ වරදක් නැතියෝමාගෙ අකුමේ මාගෙ අකුමේආයෙ නෑනෙ වෙන උන් රිදුවේ චූටි මැණිකෝ චූටි මැණිකෝවිදේහ වාසේ හිතපන් හනිකෝකාලෙ ගෙවෙනෝ කාලෙ ගෙවෙනෝසීත කාලෙ ලඟ ලඟ එනවෝ

තව කියවන්න