යාලුවේ

යාලුවේ…..මම වන්නි ගියේඒ නෙතු සොයලා… ගිනි මද්දහනේඇය දුටුවෙ එදාඅරගල කරනාඅන් සැමට වඩාඒ නෙතු බැඳුනායාලුවේ….. තොරතුරු විමසාඇය නැතිව මෙදාකිසිවෙකු කීවාඇගෙ නම තමරාඒ හද දැනුනායාලුවේ……. වන්නිය පීරාහැම තැන බැලුවාසිත බිඳිලා මාඑන විට හැරිලාඒ නෙතු ගැටුණායාලුවේ..

තව කියවන්න

බාන් කරන්නේ

භීමරකුන්නේ…. ඥාතියකුන්නේ….මීරුක්පල්ලේ… හෙවනේ වරෙන්නේ…කාලේ ගෙවෙන්නේ…. කල්පේ ලෙසින්නේ….නෑර නොයන්නේ…. වාරේ බොලන්නේ…. සැහලා බාරංගේ – මැඩුවන් විල් ගජිදේබමවා චචර චකේ- බුජවන් බූපාලේබාන් කරන්නේ කවදා කවුරුද භානු කුලේවාන් දමන්නේ මෝසම ආ විට වාපි හෙලේ නාගරයෙන් ලී පෙළ බසෙකින් කී දෝතට මන්තර මතුරාපන්කාලිබුරුණ්ඩි බස්නාහිරයෙන් මූණට මූණක් අමුණාපන්නිමාව කොතනද ඇරඹුම එතනයි ගුරුලට නැකතක් ගලපාපන්දෑතට පන්දම දෙකොන විලක්කුව වස්දොස් හරිනට මුරගාපන්…

තව කියවන්න

ජිමුත ජිමුත

ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ තම්බෝරුවෙ හඬින් හෙළේ ඇහැළ මහට බුලත් දෙනෝනැකැත් කොලේ කියවාපන් අදත් වැයේ දෑතේ වෙරජිමුත ජිමුත ගැටී හැපි බිරුඩ කුලේ පයිණ්ඩෙදෝ ජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝජිමුත ජිමුත හේ ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ බොල් වී වපුරන රජකුල උත්තුඟ හිඳ යානේවෑ රවුමේ අපි මුනිපුද…

තව කියවන්න

උමාවගේ ඔසරි පොටින්

උමාවගේ ඔසරි පොටින් ඇද බිම හෙලූවාදුටුවෙද සබඳේ නැතහොත් උපැසද අරුමේඅහසත් ගිනිලා වනපෙත් බිඳලාපාගන්නට එපා තිබ්බෙ “තහනම්” කියලාපෙන්නා සිහිනයක් ඔන්න බද්දට දීලා වැවට කිඹුලන් දමලා ගමට කම්බිත් ගහලාඒදඬු බිඳ සංවර්ධනෙ නොරටුන් උදෙසාවනඅලියනි අපි හවුලේ අඬමුද එක්වීහෙට ඉදිවන නවලෝකය මේකද නපුරූකණකොක් සුද අඳුනගන්නේ කවදද නුඹලා දෙනෙතට පෙනෙනා සිහින තාරකාඅහසට නැගලා නෙලතී රූප නාලිකාදෙපසට බෙදිලා තියපු ලංසුව සලකාකොයි…

තව කියවන්න