පාරුව පදිනා……

පාරුව පදිනා……මාගේ දාබිඳු හෝඈගේ කඳුලු හෝරැඳුනේ නෑ……ගඟට ගිලී වැටුණා….. යනෙනා මගියන් මගියන් පමණීජීවන ගමනේ…..හබලේ වීරිය ඇය හෝ මා පමණීමේ සැඩ ගඟුලේ පාරුව පදිනා……මාගේ දාබිඳු හෝඈගේ කඳුලු හෝරැඳුනේ නෑ……ගඟට ගිලී වැටුණා….. යන්තම් පානක් දැල්වූ නිවසේහද ගිනි ඇවිලූකිසිදා වදනක් නොදොඩා හිනැහීඈ දුක සැඟවී…. පාරුව පදිනා……මාගේ දාබිඳු හෝඈගේ කඳුලු හෝරැඳුනේ නෑ……ගඟට ගිලී වැටුණා….. ගඟුලේ මගදී පාරුව නැවතීඈ ඉකිබිඳලා…මහදේ…

තව කියවන්න